Profile cover photo
Profile photo
Sameera Jayasekara
About
Sameera's posts

ගස් වැල් වියැළී කොළ හැලී ගොසින්
පොළොව වියැළී ඉරි තැලී ගොසින්
වස්සානය ඇයි පරක්කු මෙතරම්....

චිත්‍රපටියක් බැලුවත් මිනිස්සු කැමති ෆයිට් බලන්න
මිනිස්සු කැමති වලි වලට, අරගල වලට, යුද්ධ වලට
යුද්ධෙ නැතුව පාළුයි..
මිනිස්සුන්ට

හැම මිනිහම මේ ලෝකෙට බිහිවෙලා මුලින්ම මේ ලෝකෙ එළිය දකින්නෙ අඬාගෙන
ඒත් ඊට පස්සෙ සමහර මිනිස්සු හිනා වෙනවා
ඒත් සමහර මිනිස්සු දිගටම අඬනවා...

පෘතිවියට ඇවිල්ලා තිස් වසකටත් වඩා ගත උනත් පෘතිවි වාසීන් අඳුන ගන්න එක තමා අමාරුම....

මාළිගා හදන්ට සිත ගිය තැනක් නොමැති හෙයින් හදමි මගෙ මාළිගාව අහසේ.....

සියලුම සත්වයෝ
වෛර නැත්තෝ වෙත්වා.
තරහා නැත්තෝ වෙත්වා.
ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා.
දුක් පීඩා නැත්තෝ වෙත්වා.
සුව සේ ජිවත් වෙත්වා.
ශාන්ත සුවයට පත් වෙත්වා....!!!

ජීවිතය දිනපොතෙකි
දිනපතා නව යමක් සටහන් කළ යුතු....

ජීවිතය නිකම්ම නිකන් කැලැන්ඩරයකි.
මසින් මස එකින් එක පිටු පෙරලී යන...

ඉස්කෝලෙදි බුද්ධාගමට සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී උගන්නනවා.
දහම් පාසලේදි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී උගන්නනවා.
ඒත් ගෙදර පොඩි පාර්ටියක් තියෙද්දි අම්මයි තාත්තයි දෙන්නම පොඩි එකා ඉස්සරහම මද්‍යසාර පානය කරනවා.
ඉතින් කොහොමද මහත්තයෝ ළමයි යහමඟ යවන්නෙ...

මිනිසකුට ජීවිතයේ වැඩිපුරම ලැබෙනුයේ නොලැබීම්ය...
Wait while more posts are being loaded