Profile cover photo
Profile photo
Charith Weerakkody
46 followers
46 followers
About
Posts

Post has attachment
කියවන්න පොත් 8ක්
සිංහල නවකතා මාලාවක් විදිහට තියෙන පොත් ගොඩක් අඩුයි. ප්‍රසිද්ධම කතා මාලාව තමයි මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ "ගම්පෙරළිය", "යුගාන්තය" හා "කලියුගය" කතා මාලාව. තව ගුණදාස අමරසේකරගෙ "ගමනක මුල" ඉඳල "ගමනක අඟ" කියන පොත් 8ක විතර කතා මාලාවක් තියෙනව. ජයසේන ජයකොඩි මහත්මයා ...

Post has attachment
Old Sri Lankan Advertisements

Post has attachment
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2014 - Colombo International Book Fair 2014
September 10 අද ගත්ත පොත් මුල්ම දවසෙම ප්‍රදර්ශනේට ගියා. පොත් 5යි ගත්තෙ. වෙනද නම් අතින් කටින් එල්ලන් එන්නෙ. පොත් වලට ගිය මුළු වියදම රුපියල් 1840. කෑම, බීම, ටිකට් එකට, බස් ගාස්තු එකතු වුණාම සම්පූර්ණ වියදම වුණේ රුපියල් 2033. https://www.facebook.com/groups/134...

Post has attachment
ෆ්ලෝටින් මාර්කට් ගියෙමි
නිකන් ඉන්න බැරි කමට අද පිටකොටුවෙ අළුතින් ඉදිකරපු ෆ්ලෝටින් මාර්කට් එක බලන්න ගියා. ගියාට අමුතුවෙන් දෙයක් ගන්නවත්, කන්න බොන්න තැනක්වත් නෑ. Bake House එක තිබ්බත් ඒකෙත් වාඩි වෙලා කන්න ඉඩක් තිබ්බෙ නෑ. ඉස්සර පිටකොටුවෙ කඩම තමයි. වෙනස තියෙන්නෙ පිරිසිදුකම විතරයි. ඒකත...

Post has attachment
පරිවර්තනය vs අනුවාදය - 2
පළමු කොටස මෙතනින් බලන්න. (එච්. රයිඩර් හැගාඩ් ගේ "She" (1887) පොතෙහි සම්පූර්ණ හා අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය වූ "ඈ හෙවත් අයේෂා" පොතෙහි පිටු අංක 17 - 21 දක්වා උපුටා දක්වා ඇත.) අනෙක් අතට 1. අනුවාදනයේ දී, මුල් කෘතිය සම්පූර්ණ ව හා අසංක්ෂිප්ත ව සිංහලයට නැඟීම අවශ්‍...

Post has attachment
නීතියක් නැති රටක සිට ලියමි
දැන් රටේම මාතෘකාව වී ඇත්තේ සිංහල - මුස්ලිම් ප්‍රශ්නය ගැනය. මේ ඒ ගැන මට හිතෙන විදියය. නීතියක් නැති රටක් කීවාට මා දන්නා තරමින් අපේ රටේ නීති 5ක් ඇත. වෙනත් රටවලත් මේ වගේ මහ ජාතීන්ට වෙනම නීතියකුත්, සුළු ජාතීන්ට වෙනම නීතියකුත් තියෙනවාදැයි නොදනිමි. මොන නීති තිබ්බත...

Post has attachment
පරිවර්තනය vs අනුවාදය - 1
(එච්. රයිඩර් හැගාඩ් ගේ "She" (1887) පොතෙහි සම්පූර්ණ හා අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය වූ "ඈ හෙවත් අයේෂා" පොතෙහි පිටු අංක 17 - 21 දක්වා උපුටා දක්වා ඇත.) මගේ දයා බර පාඨකයන්ට තව ද එක් වැදගත් කරුණක් පැහැදිලි කර දීමට මම මෙහි දී අදහස් කරමි. එ නම්, පරිවර්තනය හා අනුවර්...

Post has attachment
Top Cat ද හොඳ? පිස්සු පූස ද හොඳ?
Top Cat  පිස්සු පූසා

Post has attachment
පරණ පොත් කඩයකට ගියෙමි
හැමදාම කොළඹ යනකොට මම දැකපු පොත් කඩයක් තමයි වැල්ලවත්තේ සේනානායක පොත් කඩය . පුංචි කාලෙ ඉඳල දැකල තිබුණත් අද තමයි ඔය කඩේට යන්න අවස්ථාව ආවෙ. විනෝදාංශය විදිහට පොත් කියෙව්වත් අළුතෙන් පොතක් මම ගන්නෙ බොහොම කලාතුරකින්. හේතුව පොත් තියාගන්න ඉඩකඩ මදි වීමත්, පොත් ගන්න වි...

Post has attachment
Thailand anti smoking advertisement
Wait while more posts are being loaded