Profile cover photo
Profile photo
Darshana Wimukthi (දර්ශන විමුක්ති)
මට හමුවන සෑම පුද්ගලයෙක්ම යම්කිසි අයුරකින් මට වඩා උසස්ය. ඒ හමුවීමෙන් ඔහුගෙන් හෝ ඇයගෙන් යමක් උගනිමි.
මට හමුවන සෑම පුද්ගලයෙක්ම යම්කිසි අයුරකින් මට වඩා උසස්ය. ඒ හමුවීමෙන් ඔහුගෙන් හෝ ඇයගෙන් යමක් උගනිමි.
About
Darshana's posts

Post has attachment

Post has attachment
Photo

Post has attachment

Post has attachment

Post has attachment
________ජීවිත____________
________ජීවිත____________ ----------------------------------------- වෙලාව නම් හවස 3ට විතර ඇති.. කොළඹ ගාලුමුවදොර පිටියේ (ගෝල්ෆේස් කියන්නේ එතන තමා). අපි එතනට ආවේ ටිකක් විවේකයෙන් ඉන්න. එදා සරුංගල් සැණකෙලියක්. පාට පාට සරුංගල මට මගේ පුංචි කාලේ මතක් කලා. එක එක ...

Post has attachment

Post has attachment
මලෙන් උපන් කුමලෙන් උපන් කුමාරයෙක්
පතන්නෙ සුර ලොවෙන් ඇවිත්

කුමාරි මං තව කුළුඳුල්
කියන්න දැන් රැඳෙයි තුටින්

෴දර්ශන෴
17.10.2013
මාරයෙක්
පතන්නෙ සුර ලොවෙන් ඇවිත්

කුමාරි මං තව කුළුඳුල්
කියන්න දැන් රැඳෙයි තුටින්

෴දර්ශන෴
17.10.2013

Post has attachment
දිය සිඳුණු ගංගාව
බිම ඉරිතලා...

වැසි කඳුලු නෑ තාම
හිරු නැහැවිලා...

කන්දක් වගේ හිතක
හෙන විසිරිලා...

විඳ ගන්න දුන් ආලේ
වියැකී ගියා

අළු වී ගියා ආයෙ නොඑනා නිසා
Wait while more posts are being loaded