Profile cover photo
Profile photo
HowToLanka
243 followers -
www.HowToLanka.lk ___
www.HowToLanka.lk ___

243 followers
About
Posts

Post has attachment
කොන්ඩදෙනියේ හාමුදුරැවෝ නොහොත් සීලරතන හාමුදුරැවෝ.....

කොන්ඩදෙනියේ හාමුදුරැවන්ට අපහාස කළ නඩුකාරයාට උනු දේ
Add a comment...

Post has attachment
Pel kavi is a Sri lanka’s traditional Poem, use to forget the night’s loneliness and to scare off the thieves and beasts. To keep awake and cast off boredom, farmers would chant rhythmic poems called ‘Pel Kavi‘ throughout the night. here is the PDF file…
Add a comment...

Post has attachment
Sinhala E-book (PDF FREE) SMD stands for Surface Mounted Device. An SMD is any electronic component that is made to use with SMT, or Surface Mount Technology. SMT was developed to meet the ongoing desire for printed circuit board manufacture to use…
Add a comment...

Post has attachment
  High resolution training movies for picture-perfect viewing,  Pause, rewind and repeat the training.  Language : Sinhala.  Compatible with Windows, Mac, linux (PC) computer.  Document+ Tutorial Video+  
Add a comment...

Post has attachment
 What is soldering and when should you use it? Soldering is a process in which two or more metal items are joined together by melting and then flowing a filler metal into the joint—the filler metal having a relatively low melting point. Soldering is used…
Add a comment...

Post has attachment
Cad Soft EAGLE Self Learning DVD pack High resolution training movies for picture-perfect viewing, Pause, rewind and repeat the training. Language : Sinhala. Compatible with Windows (PC) computer. Compatible with Apple (PC) computer. Island wide delivery…
Add a comment...

Post has attachment
Add a comment...

Post has attachment
Soldering Techniques Self Learning (සිංහල) DVD pack.

මුලින්ම ඔබ ආධුනිකයෙක් නම් හෝ වැඩ ආරම්භ කරන්නට සිතා සිටින කෙනෙක් නම්, අනිවාර්යයෙන්ම තමාගේ වැඩ මේසයේ අවම වශයෙන් තිබිය යුතුම උපකරණ හදුනාගෙන සීටීම වැදගත් කරුණක් වෙනවා. වීඩීයෝ පටයේ විස්තර කරන මේ උපකරන තියනවා නම් ඔ්නෑම පරිපථ පුවරුවක් එකලස් කිරීමට හා, අලුත් වැඩියා කිරීමට ගෙදරදීම ඔබට පුලුවන්. ඉතින් ඒ උපකරණ මොනවාද යන්න දැනගන්නට කලින් ඇයි ඒවා උවමනා වෙන්නේ කියලා දළ අදහසක් ගත යුතුයි. එම නිසා අදහසක් ලබා ගැනීම සදහා දැනට අපි භාවිතා කරන තාක්ෂනය අතින් උසස් ඝණයේ පරිපථ පුවරු කිහිපයක් හදුනා ගමු. ඒ සමගම සාමාන්‍යයෙන් අප භාවිතා කරන නිවසේ සාදාගත හැකි පරිපථ බුවරුවක්ද මෙහිදී ඔබට දැක ගැනීමට හැකියාව ඇත.

For more
visit - https://goo.gl/D6xRyr
Add a comment...

Post has attachment
PCB Design Sinhala (සිංහල) - #part 16

PCB Design Sinhala(සිංහල) - (CadSoft Eagle පරිපථ සැලසුම් මෘදුකාංගය භාවිතා කරන ආකාරය සිංහලෙන් - By HowToLanka.LK)
|
Full video =
https://goo.gl/MRjQ13

Play list = https://www.youtube.com/playlist?list=PLybGA0g16jWDj8x_P2YGCaO1A40a54zvx

Cad Soft EAGLE Self Learning DVD pack
High resolution training movies for picture-perfect viewing,
Pause, rewind and repeat the training.
Language : Sinhala.
Compatible with Windows (PC) computer.
Compatible with Apple (PC) computer.
Island wide delivery available.
අන්තර්ගතය

1. මෘදුකාංගය පිළිබදව හැදින්වීම.
2. Download කරගන්නා ආකාරය.
3. මෘදුකාංගයෙහි මූලික පෙනුම.
4. Project එකක් පටන්ගන්නා ආකාරය.
5. පටන්ගත් Project එකට schematic diagram එකක් එකතු කරගන්නා ආකාරය.
schematic diagram එකට උපාංග එකතු කරගන්නා ආකාරය.
schematic diagram එකට උපාංග එකිනෙක සම්බන්ද විය යුතු ස්ථානයන්, සම්බන්ද කරගන්නා ආකාරය.
schematic diagram හා සම්බන්ද මූලික මෙවලම් දැනුම.
6. schematic diagram එක කරගත් පසු, Board එක ලබාගන්නා ආකාරය.
7. Board එක තුල වැඩ කටයුතු කිරීමට අවශ්‍යය මූලික මෙවලම් හැදින්වීම.
8. මෘදුකාංගය භාවිතා කරන ආකාරය, හඩ පට හා වීවියෝ මගින්, පරිපථයක් මුල සිට ආරමභ කරගන්නා ආකාරය පැහැදිලි කිරීම.
Project එකක් පටන් ගැනීම.
schematic diagram එකක් එකතු කිරීම.
schematic diagram එක සදහා උපාංග එකතු කර ගැනීම.
IC
resistor.
Capasitor.
LED
Header
09. එකතු කර ගත් උපාංග වල සම්බන්දක අග්‍රයන් සම්බන්ද විය යුතු ස්ථානයන් ගෙන් සම්බන්ද කරගන්නා ආකාරය.
10. එකතුකරගත් උපාංග අවශ්‍යය ස්ථාන වලට ස්ථානගත කරම්න් ඒවාට ස්ථානීය නාමයක් ලබා දීම.
11. schematic diagram එක නිර්මාණය කරගත් පසු එහි වැරදි පෙන්වාදෙන මෙවලම ආදාරයෙන්, අපගේ වැරදි නිරදි කරගන්නා ආකාරය.
12. පරිපථ පුවරුව නිර්මාණය කිරීම. Dual layer හෝ single layer යන දෙආකාරයෙන්ම නිර්මාණය කරගන්නා ආකාරය පැහැදිලි කර ඇත.
13. පරිපථ පුවරුවෙහි අපට අවශ්‍යය ආකාරයට උපාංග ස්ථාන ගත කිරීම.
14. සියල්ල අවසානයේ autoroute කරගන්නා ආකාරය.
15. autoroute කර පෙන්වූ ආකාරයටම, අපි අතින් route කරගන්නා ආකාරය පෙන්වීම.
16. සාමාන්‍යය ආකාරයට නිවසේදී පරිපථ පුරුව සාදාගන්නා අයෙක් සදහා, අවශ්‍යය වන මුද්‍රිත පත්‍රයන් (Print) ලබාගැනීම අවශ්‍යය සැකසුම සාදාගන්නා ආකාරය.
17. පරිපතය එකලස් කරගැනීමේදි ඒ සදහා අවශ්‍යය වන BOM ( Board of material list) මෘදුකාංගය භාවිතයෙන් ලබා ගන්නා ආකාරය.
18. ඔබට අවශ්‍යය උපාංයක් Library එකෙහි නැතිනම්? අදාල උපාංගයෙහි Datasheet කිවම්න් එහි ඇති තොරතුරු උපයෝගි කරගනිම්න් ඒ සදහා Library එකක් සාදාගන්නා ආකාරය මුල සිට පැහැදිලි කිරීම.
19. සාදාගත් Library එක භාවිතයට ගන්නා ආකාරය.
20. පරිපථය කිසියම් ආයතනයක් මාර්ගයෙන් උස්සතත්වයෙන් යුත් පරිපත පුවරුවක් නීර්මානය කරගැනීමට සිතන්නේ නම්, ඒ සදහා අවශ්‍යය වන Gerber files නිර්මානය කරගන්නා ආකාරය.


මෙ හැරැනු විට මෙවලම් භාවිතය පිළිබද දැණුම මුලු වීඩීයෝ පටය පුරාවටම දිව යයි. ඕනෑම වයස් මට්ටමක සිටින අයෙක් උදෙසා මෙය භාවිතා කර සාර්ථකව තමන්ට තමන්ගේ පර්පථය සැලසුම් කරගැනීමේ හැකියාව ලැබෙනු ඇත.
http://howtolanka.lk/index.php?route=product/product&product_id=50
Add a comment...

Post has attachment
ආර්ඩුයිනෝ බොඩ් අහක දාපු කාලේ ඉවරයි -

මයික්රෝකොන්ට්‍රොලර් කියලා හදුන්වන්නේ පුංචි පරිගනකයකට කියලා කිව්වොත් නිවැරදි ද? හපෝ නෑ... හැමෝම ඔය වැරැද්ද කරනවා. තරමක් සමාන උනාට මේකේ වෙනස් කම් දෙකක් තියනවා.. මේ මයික්‍රෝ කොන්ට්‍රොලර් එකක ram එකක් ප්‍රොසෙසර් එකක් rom එකක් හෝ ෆ්ලෑෂ් මතකයක් වගේම ස්පන්ද නිකුත් කරන ඔරලෝසුවකුත් ඉන්පුට් අවුට්පුට් කොන්ට්‍රෝල් යුනිට් සේරම එක චිප් එකක් ඇතුලේ ඔබලා තියෙන්නේ. හැබැයි පරිගනක වල එහෙම නෑ. පිටින් අනිත් ඒවා හයි කරනවා.. හැබැයි දැන් නම් ආර්ම් චිප් ගහලා ඔක්කෝම ඒක ඇතුලේම දාලා එන ඒවත් තියනවා තමා. .

හි හි... භය උනා නෙහ්, මාත් සාප්‍රදායික වැඩක් කරනවා කියලා? නෑ නෑ අඩ ටික අතල් එකට කිවුවේ. ආර්ඩුයිනෝ වල කොඩ් කරන්න හැමෝම කියලා දෙයි. ඒත් හාර්ඩ්වෙයා ප්‍රශ්ණ වලට ඔය අය ලග උත්තර නෑ..
(තියන අය ඉන්නේ අතලොස්සක්)

හරි එහෙනම් දෙවනි වීඩීයෝ එක දානවාද නැද්ද තීරනය කරන්නේ මේකට ලැබෙන ප්‍රතිචාර අනුව හොදේ..

ටටාා... බලන්න එහෙනම්.
Add a comment...
Wait while more posts are being loaded