Profile

Cover photo
2,007 followers|104,240 views
AboutPostsPhotosYouTube

Stream

edulanka

Shared publicly  - 
 
ගුරුවරු සොයා ගන්න 
 ·  Translate
education of Sri Lanka. Sri Lanka Education.Online Education Sri Lanka with all lessons for Advanced Level Ordinary Level and Other Information Technology Lessons. Lecture notes lessons for school students and other acedemic courses like charted AAT BCS NCC NIBM SLIIT and get all lessons in Sinhala or Sinhalese Tamil and english medium. Sinhalen Padam mala godak api denawa. Sinhala padam ganda. EduLanka web site included schools of Sri Lanka Univ...
5

edulanka

Shared publicly  - 
 
සසදාවත
පු රාතන සිංහල පද්‍ය කාව්‍ය අතුරෙහි අපට හමු වන පැරණිකමින් දෙ වැනි කෘතිය වන්නේ සසදාවත යි. මෙහි කතුවරයා කවුරුන් ද යන්න අනාවරණය නො වුණ ද ග‍්‍රන්ථය රචනා වූ කාලය කවරේ ද යන්න එහි පැහැදිලි ව සඳහන් වෙයි. ඒ බැව් පැවසෙන 14 වැනි ගීය මෙසේ ය: ‘ කළ ලෝ සසුන් වැඩ - ලීලාවතී ...
 ·  Translate
6
1

edulanka

Shared publicly  - 
 
පන්තියක ළකුණු විෂ්ලෙෂණය කළ හැකි Excel Sheet 1 ක්
අ‍සේල නිශ්ශංකයන් විසින් නිර්මානය කරනු ලැබූ පන්තියක ළකුණු විෂ්ලෙෂණය කළ හැකි Excel Sheet එක පාසල් ගුරුවරුනට ඉතා වටිනා නිර්මානයකි. ‍මෙය එඩියුලංකා.LK ‍වෙබ් අඩවිය තුලින් ලබාගත හැක. මෙම උත්සහය වනුය ේ  පන්තියක ලකුණු විශ්ල ේ ෂනයට ගුරුභවතුන්ට යන කාලය අඩු කිරීමට උපකා...
 ·  Translate
5
1

edulanka

Shared publicly  - 
 
සාගර පලන්සූරිය ‍හෙවත් ‍කේයස්
‍කේයස් යන විරුදාවලියෙන් හැදින්‍වෙන්‍ ‍නේ අ‍පේ ර‍ටේ බිහිවූ ඉතා දක්ෂ කවි‍යෙකු වන සාගර පලන්සූරිය ශූරීන් ‍වේ. 1908 ක් වූ මාර්තු මස 11 වැනිදා සබරගමුවේ පන්නිල්පත්තුවේ කළල්ඇල්ල බුංගිරියේ උපත ලද සාගර පලන්සූරිය මහතා‍ගේ ලියා පදිංචි නාමය වූ‍යේ පලන්සූරිය මොහොට්ටාලලාගේ ...
 ·  Translate
5

Communities

edulanka

Shared publicly  - 
 
education of Sri Lanka. Sri Lanka Education.Online Education Sri Lanka with all lessons for Advanced Level Ordinary Level and Other Information Technology Lessons. Lecture notes lessons for school students and other acedemic courses like charted AAT BCS NCC NIBM SLIIT and get all lessons in Sinhala or Sinhalese Tamil and english medium. Sinhalen Padam mala godak api denawa. Sinhala padam ganda. EduLanka web site included schools of Sri Lanka Univ...
11
2

edulanka

Shared publicly  - 
 
2014 - ශිෂ්‍යත්ව‍යෙන් පලමු‍වෙනියා

 ·  Translate
10
1

edulanka

Shared publicly  - 
 
සසුනඹර එකලු කල මහිමි සද
"දුල්ලභො පුරිසාජඤ්ඤො න සො සබ්බත්ථ ජායතී" අජානීය පුද්ගලයන් ලෝකයේ දුර්ලභ ය. ඔව්හු හැමතැන් හි ම හැම කල් හි ම පහල නො වෙති. රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමීන් වහන්සේ මෑත යුගයේ පහල වූ ශ්‍රේෂ්ඨ පැවිදි මිණිපහනකි. සම්මා සම්බුද්ධ ශාසනය ට ත්, භාෂා ශාස්ත්‍රය ට ත්, රට ට...
 ·  Translate
"දුල්ලභො පුරිසාජඤ්ඤො න සො සබ්බත්ථ ජායතී" අජානීය පුද්ගලයන් ලෝකයේ දුර්ලභ ය. ඔව්හු හැමතැන් හි ම හැම කල් හි ම පහල නො වෙති. රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමීන් වහන්සේ මෑත යුගයේ පහල වූ ශ්‍රේෂ්ඨ පැවිදි මිණිපහනකි. සම්මා සම්බුද්ධ ශාසනය...
2
1

edulanka

Shared publicly  - 
 
රුධිරය
රුධිරය අපට ජීවත්වීම සදහා නැතිවම බැරි ‍දෙයකි. නමුත් අනතුරකදී ‍හෝ ‍වෙනයම් ‍රෝගී තත්වයකදී ‍වෙනත් අයකු‍ගේ රුධිරය අප ශරීරයට ලබා දීමට සිදු‍වේ. ‍මෙහිදී ඕනෑම ‍කෙ‍නෙකු‍ගේ රුධිරය තවත් ‍කෙ‍නෙකුට ලබා දිය ‍නොහැක. ඒ සදහා රුධිර කාන්ඩය ගැලපිය යුතු‍වේ. පහත වගු‍වෙන් රුධිරය ග...
 ·  Translate
10
3
Communities
Contact Information
Contact info
Email
Google Talk
info@edulanka.com
Story
Tagline
Sri Lankan education,edulanka, schools, jobs, online education,university,lessons,teachers
Introduction
eduLanka.lk is most popular online education web site in Sri Lanka. eduLanka provides Online resourses, Job information, Teachers information, Lessons, Educational Materials, Video Tutorials and More