Profile

Cover photo
Thilina S. Ambagahawaththa
Works at Premium International - University of Moratuwa, Research and Development Laboratory for Biomedical Technologies
Attends University of Moratuwa
Lives in Panadura
1,538 followers|77,466 views
AboutPostsPhotosYouTube+1's

Stream

 
සරසමු ලංකා - නළවමු ලංකා..
සුර ලෝ සිරිපිරි - සිරි ලංකා..
කෝකිල ගීතේ - ඒ මේ යාවේ..
නළවමු සිරි ලංකා..
 ·  Translate
1
Add a comment...
2
Add a comment...
 
ගඟක් සේ ඔබ ගලා ඒ නම්
මුව දොරක් වී ඔබව හමුවන්නම්
මලක් සේ ඔබ පෙති සලයි නම්
පවන් රළ වී ඔබව සිපගන්නම්.....

පලා පැහැයෙන් දිදුල කඳුවලියේ
අතුල පිනි මතු වේ 
සඳක් සේ මා ඔබට දැල්වෙන්නම්
ඔබේ කඳුලැලි පෙමින් පිසලන්නම්....

දැස රවටන මිරිඟු දිය තලයේ
වැටෙන උණු කඳුලේ 
අරුත වී මා ඔබේ ළඟ ඉන්නම්
මිරිඟු දිය මැඩ කෙම්බිමක් වෙන්නම්....
 ·  Translate
4
Add a comment...
 
පැල් බැඳගෙන හිනාවෙන්න
මල් වයසට ගෙනත් දුන්න 
සුවඳ සිනා මල්....
 ·  Translate
1
Add a comment...
 
හඳ සාක්කි කියාපුදෙන් ..
හිරු සහතික ලියාපුදෙන් ..
තරු දිවුරා පොරොන්දුනාදෙන් ...
හිතුමතේට එහෙට මෙහෙට වැණෙන සිනාමල්..
පැල් බැඳගෙන හිනා වෙන්න
මල් වයසට ගෙනත් දුන්න
සතුටු සිනා මල්…
 ·  Translate
2
Add a comment...
Have him in circles
1,538 people
Saranga Wettasinghe's profile photo
Indunil Sandaruwan's profile photo
Thilina Illangasinghe's profile photo
Udara Wijenayake's profile photo
Powercampaigner Ltd's profile photo
Thilina Weththasinghe's profile photo
Chathura Maduranga's profile photo
N.H.Nisansa de Silva's profile photo
Thisari Wimalka's profile photo

Communities

 
අතකින් මල් දරාලා හසරැලි පාලා ...
සුසිනිඳු සලු ඔතාලා විලවුන් ගාලා ...
ගෝමර පෙති විදාලා දිස්නය දීලා ...
ආදරයෙන් උන්කාලේ මේ දෑසේ ...
සිතුවම් වීලා ....
 ·  Translate
1
Add a comment...
 
මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න
මගෙ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න...

සදැස්විදා මොණරැ නටති මේඝ වළා පාවේ
වළා වැලෙන් ගෙලේ වැටේ මලිතිය මල් මාලේ
සහ ගුම්බිගු පේලි සැදි නගත මධුර නාදේ
මල්ගොමු තුල නිල් පළු දල යහන් නිබඳ සෑදේ......

ලවන් ඔඩම තුඩ තබමින් බොත රස මධු පානේ
සුරත් සහන් එළි දැල්වෙ දෙනුවන් මිණිපානේ
ලඹ තුන්සපු දුනුකේ මැද පිපුනු එකම යායේ
ඇවිදිමු මුතු පබළු වැටෙන සිහිලැල් සඳ පානේ....
 ·  Translate
3
Add a comment...
 
ආරාධනාවන්.. ආයාචනාවන්..
පිළිගත් නිසා ඔයා...
හමුවේවී.....
wonderful music buildup by Mr. Mahesh Denipitiya ..
 ·  Translate
3
2
Add a comment...
 
"There is unrest in the galaxy. The EMPIRE has blockaded all curry powder causing major issues with Jabba the Uncle. Princess Leia (23, unmarried, fair) managed to smuggle plans for the Empirels evil dinner party hosted by Count Pittu. The Jedi-Wardena council must destroy this dinner party to bring balance to the force once and for bloody all. Ok. Right. Ta Ta. Bye."
1
dimuthu nilushanka's profile photo
 
♥
Add a comment...
 
                  රන් ‍රැස් කෙඳි දසත විදා අහස් ගඟේ මැද 
                  තරු මුතුහර ගෙල පළඳා වලා සේල ඇඳ  
                  බිනරමලී එක්ක එන්න බිනර මහේ මැද  
                  පායාපන් මගේ පැලට පායාපන් සඳ  
                                                  වනසපු මල් පිපී සුවඳ තීරු පෙරෙනවා  
                                                  ඇගේ ලඟත් හරියට ඒ පුසුඹ තියෙනවා  
                                                  පොද වැස්සට පුංචි වතුර බිංදු වැටෙනවා  
                                                  පුංචි බඳේ පෙති ගෝමර සිහියට එනවා   
                  බිනර මලී සිනාසුනා මතකයි යන්තම්  
                  මල්පෙති ඇමිනුවා වගේ වැලකට රන්දම් 
                  නෙරිය තබා ඉඟ නලවන ගමනෙහි අන්දම් 
                  හඳ පෑවුවා වගේ වැටට උඩිනුත් පන්දම්  
                                                 ඉර පායා ‍රැස්විහිදා මුදුනට එනකොට 
                                                 සඳකත් පිනිදිය ගලලා ‍රැයක් ගෙවෙන කොට 
                                                 මල් පිපිලා පුසුඹ වැදී බඹරුන් එනකොට 
                                                 බිනර මලී මතක් වෙනව ඉන්නට බෑ මට  
                  පීරා පිට මැදට හෙලූ වරලේ ‍රැල් ‍රැල් 
                  තො‍ඳොල් වෙවී කතා කියයි හඬවා රසුදැල් 
                  කනේ අරුංගල් හරියට වගෙයි බැබිල මල් 
                  මුතුබංඩගෙ පැලේ තමයි බිනරී හැමකල්   
                                               ගොයම් නෙලුමෙ කවි සීපද බිනරි කියන කොට 
                                               කොවුල් හඬක් තවත් මොටද මුවන් පැලැස්සට 
                                               බියත් සසල වෙයි ඇහැරෙන හදවත ඉඳහිට 
                                               වෙඩික්කාරයා එතරම් හොඳ නැත බජනෙට  
                  පායපු සඳ නැත පුදුමෙකි රාහු ගිල්ලදෝ 
                  පායපු ඉර වලාගැබේ පතුලට වීදෝ 
                  මැවූ සිහින මාලිගාව බිඳී වැ‍ටුනදෝ 
                  මටත් හොරෙන් බිනර මලී දීග ගියාදෝ 
 ·  Translate
2
Add a comment...
People
Have him in circles
1,538 people
Saranga Wettasinghe's profile photo
Indunil Sandaruwan's profile photo
Thilina Illangasinghe's profile photo
Udara Wijenayake's profile photo
Powercampaigner Ltd's profile photo
Thilina Weththasinghe's profile photo
Chathura Maduranga's profile photo
N.H.Nisansa de Silva's profile photo
Thisari Wimalka's profile photo
Communities
Places
Map of the places this user has livedMap of the places this user has livedMap of the places this user has lived
Currently
Panadura
Previously
Pundaluoya - Kandy - Nawalapitiya
Work
Occupation
Biomedical Research Engineer
Skills
High Speed PCB Design, Altium, MATLAB, Embedded Systems
Employment
  • Premium International - University of Moratuwa, Research and Development Laboratory for Biomedical Technologies
    Biomedical Research Engineer, 2012 - present
  • CodeGen International
    Software Development Engineer, 2011 - 2012
  • Ceylon Tobacco
    Trainee Automation Engineer, 2010 - 2010
    Internship
Education
  • University of Moratuwa
    M.Phil (Computer Vision and Processor Design), 2012 - present
  • University of Moratuwa
    B.Sc (Hons.) Electronic and Telecommunication Engineering, 2007 - 2011
  • Ranabima Royal College
    GCE A/L, 2004 - 2006
  • Ranabima Royal College
    GCE O/L, 1998 - 2003
  • Jayahela National School
    Primary, 1993 - 1998
Basic Information
Gender
Male
Thilina S. Ambagahawaththa's +1's are the things they like, agree with, or want to recommend.
Richard Wilson
www.electronicsweekly.com

ARM says it is now a systems company. Low-powered processor developer, ARM has been steadily building a broader range of silicon IP and the

Computer Vision and Pattern Recognition in Sri Lankan research and indus...
www.sundaytimes.lk

Computer vision attempts to make the computers see as human beings do. This is mainly done through recognising patterns in images and videos

Exploring Biomedical Engineering projects at the University of Moratuwa ...
www.sundaytimes.lk

Where would medicine be today without engineering? The answer to this leads to a very interesting discussion and this column is a small step

The top ten analog engineers
www.edn.com

EDN is a leading source for reliable electronics design ideas, articles, how to articles and teardowns. Read EDN.com for the latest informat

The myth called "ground"
www.edn.com

"Ground" is probably the most misunderstood and misused term in electrical engineering.

METAL DETECTOR
nishadistechlab.blogspot.com

Hello again.. This time I’m going to tell you how to make a very simple metal detector with a minimum cost. I made this with a group for a m

E- Forum: Bringing IT academics and industrialists together | The Sunday...
www.sundaytimes.lk

The Expose Forum, also known as the E-Forum for 2014 organised by the E-Club of the University of Moratuwa took place recently at the BMICH.

LINE FOLLOWING ROBOT - II
nishadikd.blogspot.com

THE MOTOR DRIVE SYSTEM Hello again. Earlier we discussed about the sensor panel of the line following bot and from this article I'm going to

Poetry
vbabey.blogspot.com

unplugged my heart it was so close to melt i gathered all memories besides the pain i got for the bleeding heart i seek a pain killer in my

LINE FOLLOWING ROBOT
nishadikd.blogspot.com

INTRODUCTION Line following Robot is a simple autonomous system which designed to track a line drawn in the ground and follow it with minimu

Serial PORT MATLAB – Getting Started
thilinasameera.wordpress.com

Serial port is a physical communication interface which transfer one bit at a time in contrast to parallel port. In the recent past, before

Thread Safe Object Pool In C++
akila-peiris.blogspot.com

During the development phase of a project I was faced with a task where I had to create and destroy objects frequently. As most of you know,

Photo Effects using MATLAB 3.0 – Image warping using MATLAB – Fisheye Si...
thilinasameera.wordpress.com

The term fisheye was coined in 1906 by American physicist and inventor Robert W. Wood based on how a fish would see an ultra-wide hemispheri

Ceylon
plus.google.com

Say more, more clearly

Game Theory
www.game-theory-class.org

Game Theory is a free online class taught by Matthew Jackson and Yoav Shoham.

Probabilistic Graphical Models
www.pgm-class.org

Probabilistic Graphical Models is a free online class taught by Daphne Koller.

Perez Prado - Cherry Pink & Apple Blossom White Lyrics
www.lyricsmania.com

Perez Prado Cherry Pink & Apple Blossom White Lyrics. Cherry Pink & Apple Blossom White lyrics performed by Perez Prado

Natural Language Processing
www.nlp-class.org

Natural Language Processing is a free online class taught by Chris Manning and Dan Jurafsky.

Hands on session on Digital Design with Verilog HDL and FPGA
ent.mrt.ac.lk

Hands on session on Digital Design with Verilog HDL and FPGA will be conducted by the Reconfigurable Digital System Research Group of Univer

Introducing Google Drive... yes, really
googleblog.blogspot.com

Just like the Loch Ness Monster, you may have heard the rumors about Google Drive. It turns out, one of the two actually does exist. Today,