Profile

Cover photo
Supun Sudaraka
Works at Takas (PVT) Ltd.
Attends Sri Lanka Institute of Information Technology
Lives in Padukka
2,957 followers|116,826 views
AboutPostsPhotosVideos

Stream

Supun Sudaraka

Shared publicly  - 
 
කතා නොකර ඉන්නව කිව්වට මොකක්ද මොකක්ද වගේ.
මිනිස්සුන්ට මහින්දව ඕනෙ නම්, මහින්ද බුලත් කොලෙන් නෙවෙයි ඇට දෙකෙන් ඉල්ලුවත් ආයෙ පාර්ලිමේන්තුවට එනවා. ඒකට මෛත්‍රීපාල සිරිසේනව මරං කාල හරියන්නෙ නෑ.
ඉක්මනට කාලයක් එයි ජනතා විමුක්ති පෙරමුණ වගේ අවස්ථාවාදී, තමන්ගෙ උවමනා සඳහා විශ්ය විද්‍යාල ශිෂ්‍යයින් දරුණු ලෙස අපයෝජනය කරන පක්ෂ, නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය වගේ දරුණු ලෙස දූෂිත පක්ෂ මිනිසුන් විසින් ප්‍රතික්ෂේප වෙන කාලයක්.
එදා වෙනකන්,
බුද්ධිමත්ව තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්න. ළඟ ඉන්න අයත් දැනුවත් කරන්න. මොකද එක ඡන්දයකින් සෑහෙන්න දේවල් වෙනස් කරන්න පුලුවන් කියල පහුගිය අටවෙනිද පෙන්නුව නිසා.
 ·  Translate
2
Shehani Dilika's profile photo
 
haai
Add a comment...

Supun Sudaraka

Shared publicly  - 
 
මුරකමිගෙ ශෛලියයි, සරච්චන්ද්‍රගෙ ශෛලියයි අතර මාර සමානකමක් තියෙනවා කියල එකපාරටම ඔළුවට ආවා. දෙන්නගෙම නවකතාවල වචන හරිම ගීතවත්.
 ·  Translate
2
Add a comment...

Supun Sudaraka

Shared publicly  - 
 
Kota is still going strong for 23 consecutive years. Thank you all for your lovely wishes and may the lord of light cast his light upon you for the night is dark and full of terrors. ^_^ emoticon Winter is coming.
3
Add a comment...

Supun Sudaraka

Shared publicly  - 
 
I've reached level 3 as an #Ingress agent.
5
Add a comment...

Supun Sudaraka

Shared publicly  - 
 
කුමට කොඩියක් මුලු රටට,
තියේනං අප ජාතියට කොඩියක්.

දකුණට දකුණු කොඩියක්
උතුරට උතුරු කොඩියක්.
ජනපතිට වෙනම කොඩියක්.

රැකගත යුතුය මේ කොඩිය
අප දිවි දෙවෙනි කොට.
අන් කොඩිය පාගා දමා
ඔසවමු අපේ ජය කොඩිය.

කොඩිය ඔසවන යුද්ධයේ
ඔබ මා දිවිය පිදු කල
සැතපෙමුය වෙන් කළ භූමියේ‍,
එකම සුදු කොඩිය යට.
 ·  Translate
4
2
Udith Wickramasuriya's profile photoSajith Alawatta's profile photo
Add a comment...

Supun Sudaraka

Shared publicly  - 
 
වේදිකා නාට්‍ය කතාව ගෙතෙන්නේ “සිරිවර්ධන පවුල” වටා. ඒ‍්, එක්තරා රියැලිටි ටීවී තරගයක් සඳහා සහභාගිවන තරඟකරුවෙක්ගේ පවුලක්. බලෙන් නිර්මාණය කරනු ලබනා රියැලිටි මායාවට හසුවන ඒ පවුලේත්, ඔබේත්, මගේත් කතාවයි මේ.
 ·  Translate
සිරිවර්ධන කියල මගේ පොඩි කාලෙ යාලුවෙක් හිටිය. මේ එයා ගැන හෝ එයාගේ පවුල ගැන නම් නොවෙයි. වේදිකා නාට්‍යයක් ගැන. ෆේස්බුක් ආරාධනාවකින් දැනගත් "සිරිවර්ධන පවුල" වේදිකා නාට්‍යය රාජිත දිසානායකගේ නිශ්පාදනයක්....
4
Add a comment...
Have him in circles
2,957 people
Buddhika De Alwis's profile photo
N.D Dao's profile photo
Ravin Thilakarathna's profile photo
Udara Sanka Gamage (USG)'s profile photo
Jit Sharma's profile photo
Saman Kumara's profile photo
warren dayel's profile photo
gehad alabsi's profile photo
M.F.F. Al Alavi's profile photo

Supun Sudaraka

Shared publicly  - 
 
පොතේ මුල් භාෂාවට අදාළ සංස්කෘතිය පරිවර්තන භාෂාවත් එක්ක ගැලපෙන්නෙ නැත්තන් පරිවර්තන කෘතියක් කියවල ආතල් එකක් ගන්න අමාරුයි. ඒත් කතාව ලංකාව වටේ ලියවුන එකක් නිසත්, ක්‍රිකට් කියන්නෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ ඇඟේ තියෙන දෙයක් (වෙන මැච් නොබැලුවත් අඩුගානෙ ලංකාව තේරෙන ෆයිනල් හරි බලන) නිසත්...
 ·  Translate
සිංහල පොතක් කියවපු කාලයක් මතක නෑ. මතකෙ තියෙන අන්තිම පොතත් කුරුළු හදවත. පොතක් පිළිබඳ රෙකමදාරු අහන අහන තැන නිතරම කියවුන පොතක් තමයි ෂෙහාන් කරුණාතිලකගේ චයිනමන්. පොත ලියැවිලා තිබුනේ ක්‍රිකට් ගැන කියල දැ...
4
Add a comment...

Supun Sudaraka

Shared publicly  - 
 
It doesn't matter how much time you have when you have her by your side and knowing that no matter what; you enjoy every bit of time you spend with her. Time is very unpredictable thing but try to enjoy the current moment.
1
Add a comment...

Supun Sudaraka

Shared publicly  - 
 
Game of Thrones ශ්‍රී ලංකා!
 ·  Translate
3
Add a comment...

Supun Sudaraka

commented on a video on YouTube.
Shared publicly  - 
6
Add a comment...
People
Have him in circles
2,957 people
Buddhika De Alwis's profile photo
N.D Dao's profile photo
Ravin Thilakarathna's profile photo
Udara Sanka Gamage (USG)'s profile photo
Jit Sharma's profile photo
Saman Kumara's profile photo
warren dayel's profile photo
gehad alabsi's profile photo
M.F.F. Al Alavi's profile photo
Education
  • Sri Lanka Institute of Information Technology
    Information Technology, 2012 - present
    Bsc Special (Hons) in Information Technology
  • University of Colombo School of Computing
    Information Technology, 2011 - 2012
    Diploma in Information Technology
  • Royal College
    Arts, 2003 - 2011
  • University of Sri Jayewardenepura
    2014 - 2018
    Bachelor of Humanities and Social Sciences (General) External Degree
Basic Information
Gender
Male
Relationship
Single
Other names
SNAPE, Prince, LighT4mHeaven
Story
Tagline
IT Undergraduate, Creative Writer.
Introduction
I can make you laugh, I can make you cry. Bathroom is my music studio and in front of the mirror, I'm the only super hero who survived from all the drama...
Work
Occupation
Web Developer, Creative Writer
Skills
Writing, Blogging, Web Development
Employment
  • Takas (PVT) Ltd.
    Intern, 2015 - present
Places
Map of the places this user has livedMap of the places this user has livedMap of the places this user has lived
Currently
Padukka
Previously
Tissamaharamaya
Links
Contributor to