Profile cover photo
Profile photo
SinhalaSindu.lk
174 followers -
අතන මෙතන තියන සින්දු එකම තැනක
අතන මෙතන තියන සින්දු එකම තැනක

174 followers
About
Posts

Post has attachment
Prema Dadayama Teledrama Themesong 3 - Pradeep Rangana & Olu Wasanthi

මෘදු සුළඟේ පෙම් පතුලේ කැළතෙන්නේ
සිත ගිනි ගත්ත සිතුවිල්ල පුපුරා...
සිත අන්දයි නෙත් කුරිරුයි පිරි මායා බන්දනේ
සන්සුන් නෑ නුඹ චංචල හිතින්...

පෙම් පූජාසනේ මෙ ඔබේ
ආදරේ මල් වැල් තබා...
ඇයී පලි ගන්න හිත වියරුවෙන්
මිරිගුවක් සේ තැන තැනා...
ප්‍රේම දඩයම සොයා

Mrudu sulage pem pathule kelathenne
sitha gini gaththa sithuvilla pupura...
sitha andayi neth kuriruyi piri maya bandanei
sansun na nuba chanchala hithin

Artist : Pradeep Rangana & Olu Wasanthi
Music : Ashan Fernando
Lyrics : Sydney Chandrasekara
Add a comment...

Post has attachment
Wasthuwe - Shen Mahesh

කවදාද අපි ආයේ හමුවන්නේ රත්තරනේ
පවසයි සුවඳ නුඹගේ විඳගන්න මට ආයේ
හැමදාම මට සිහිවේ නුඹගෙන් ලැබූ සෙනෙහේ
නුඹ නාවොත් ආයේ මිය යාවි රත්තරනේ
මේ ආදරයේ නාමයෙන් මා වස්තුවේ
මා නුඹ පතා ඇස් පියා ගන්නම් සදා

kawadaada api aaye hamuwanne raththarane
pawasayi suwanda numbage windaganna mata aye
hamadaama mata sihiwe numbagen labu senehe
numba naawoth aaye miya yaawi raththarane
me aadaraye naamayen maa wasthuwe
maa numba patha as piya gannam sada

Artist : Shen Mahesh
Music : Duleeka Kodagoda
Lyrics : Nisal Fernando
Video : Shen Mahesh Rathnayaka
Add a comment...

Post has attachment
Awith Yanna Thawa Eka Sarayak - Buddhika Nirmal Bandara

සුපුරුදු සිනහව මුවට අරන්
දෑස් කඳුළු පිසලන්න සෙමින්
වෙන් වෙන්නට පෙර එක දවසක්
ඇවිත් යන්න තව එක සැරයක්
ඇවිත් යන්න තව එක සැරයක්

supurudu sinahawa muwata aran
daas kandulu pisalanna semin
wen wannata pera eka dawasak
awith yanna thawa eka sarayak
awith yanna thawa eka sarayak

Buddhika Nirmal Bandara
Music : Thashmila Senadheera
Lyrics : Buddhika Widanage
Video : Heshan Mallawa
Add a comment...

Post has attachment
Warangana - Ishan Lahiru

ආදරේට සීමා දෑ නුවන් බැඳීලා
මා නමින් මැවූ වරංගනා
ඒ හැඟුම් දවාලා මා දිහාම නොබලා
ඈත යන්නේ ඇයි වරංගනා

aadareta seema daa nunwan bandeela
maa namin mawu wrangana
e hangum dawaala maa dihama nobala
aatha yanne ayi warangana

Artist : Ishan Lahiru
Music : Dulip Mirandu
Lyrics : Bakkra
Add a comment...

Post has attachment
Ron Soyana - K Sujeewa

ආදරේ මා ආදරේ ආදරේ මා ආදරේ
කෝලම් දෑසින් මායම් පපා
බොරුවෙන් කරනා ප්‍රේම ජවනිකා
රෝමියෝ වාගේ ආදරේ පෙන්නා
මුලදී එන්නේ පස්සෙන් වැටිලා
කාලය යන්නට යන්න
වෙන්නේ මේ රෝමියෝමයි
පියඹා යන බඹරුන් වාගේ
රොන් සොයනා බඹරුන් මේ අහපල්ලා
හෙඩරූ වගේ නුඹලාගේ සිත පිදන්නා

aadare maa aadare aadare maa aadare
kolam daasin maayam papa
boruwen karana prema jawanika
romiyo waage aadare pennna
muladi enne passen watila
kaalaya yannata yanna
wenne me romiyomayi
piyamba yana bambarun waage
ron soyana bambarun me ahapalla
hendaru wage numbalage sitha pidanna

Artist : K Sujeewa
Music : Tharindu Bandara
Lyrics : Kasun David
Add a comment...

Post has attachment
Muhunu Pothe Adaraya - Nimal Gunasekara n Prarthana Jayathilaka

කිසිදා නොදුටුව මුහුණු පොතෙන් දුටු
ඇගේ රුවට මා වසඟ වෙලා
හැමදා ළඟ හිඳ දුක සැප විඳගත්
ඔබ ගැන අහිතක් නැත කිසිදා
හැරදා සෙනෙහස බැඳුනු කැදැල්ලක
විල්ලුද පලසක පිය නගලා
ඇයගේ හද මත මිහිර මැවූදා
මා ගැන අහිතක් ඇත සිතිලා

kisida nodutuwa muhunu pothen dutu
age ruwaa maa wasanga wela
hamada langa hinda duka sapa windagath
oba gana ahithak natha kisida
harada senehasa bandunu kadallaka
willuda palasaka piya nagala
ayage hada matha mihira mawuda
maa gana ahithak atha sithila

Artist : Nimal Gunasekara & Prarthana Jayathilaka
Add a comment...

Post has attachment
Samma Sambudu Rajune - Victor Rathnayaka

සම්මා සම්බුදු රජුනේ
ඔබ මිස නැත අන් සරණේ
හිමි වැඩ සිටි බෝ සෙවනේ
මට ලොවුතුරු සුවය ගෙනේ

samma sambudu rajune
oba misa natha an sarane
himi wada siti bo sewane
mata lowu thuru suwaya gene

Artist : Victor Rathnayaka
Music : Victor Rathnayaka
Lyrics : Swarnadasa Herath
Video : Kavithi Creation
Add a comment...

Post has attachment
Patta Katta - Thushara Subasinghe

පට්ට කට්ට කාල හිටිය බොක්කි නගේ
නෝටි කෙල්ල ස්විටි චූටි බෝලේ මගේ
මැට්ටි මැණික වස්තු උම්මා උම්මා කැටේ
පැලෙන්න මං ආදරෙයිනෙ නංගා මගේ

patta katta kaala hitiya bokki nage
noti kella swity chooti bole mage
matti kanika wasthu umma umma kate
palenna man adareyine nanga mage

Artist : Thushara Subasinghe
Music : Ajith Sanjeewa Perera
Lyrics : Roshan Perera
Add a comment...

Post has attachment
Massina Live ( Aaley Concert Version) - Daddy- Live Show
Add a comment...

Post has attachment
Dedunnen Ena - Latha Walpola

දේදුන්නෙන් එන සමනලුනේ..
ගම් මැද්දේ පොඩි කුරුල්ලනේ..
රෑන් රෑන් ඇවිදිල්ලා..
අපේ ලඟින් ඉඳහල්ලා..
දේදුන්නෙන් එන සමනලුනේ...

දවසක් දා බෝ මළුවේ..
හමුවූ දා සැටි අපි දෙන්නා
පහනක් දල්වා එකම සිතින්
පැතූ පැතුම් තෙපි නෑ දන්නේ

dedunnen ena samanalune
gam madde podi kurullane
raan raan awidilla
ape langin indahalla
dedunnen ena samanalune

Artist : Latha Walpola & Sanath Nandasiri
Music : Premasiri Khemadasa
Lyrics : Ajantha Ranasinghe
Add a comment...
Wait while more posts are being loaded