Profile

Cover photo
SinhalaSindu.lk
54 followers|38,212 views
AboutPostsPhotosYouTube

Stream

SinhalaSindu.lk

Shared publicly  - 
 
Sakisandata Pembenda - Kasun Uyanahewa

සකිසඳට පෙම් බැන්ද මා වින්ද දුක් කන්ද සේ මා
සකිසඳට පෙම් බැන්ද මා වින්ද සුව නින්ද බෝ මා
මා ඔබව ලුහුබැන්ඳ මනනන්ද ඒ සමය සේ මා
සිල් බින්ද හද මඬලේ ආනන්ද මකරන්ද බෝ මා

sakisandata pem banda
maa winda duk kanda se ma
sakisandata pem banda
maa winda suwa ninda bo ma
maa obawa luhubanda
manananda e samaya se ma
sil binda hada mandale
ananda makaranda bo ma

Artist : Kasun Uyanahewa
Music : Thilina Ruhunage
Lyrics : Nirupa De Silva
Video : Sathsara Kasun Pathirana
 ·  Translate
සකිසඳට පෙම් බැන්ද මා වින්ද දුක් කන්ද සේ මා සකිසඳට පෙම් බැන්ද මා වින්ද සුව නින්ද ... Read More sinhalasindu.lk
1
Add a comment...

SinhalaSindu.lk

Shared publicly  - 
 
Sith Yaaye - Tharika Abhayaratne

සිත් යායේ වැව් ඉවුරේ පෙම් මල් පිපී සුවඳයිළු
හැමතැනම හද රොන් පිරී ඇයි නාවේ වන බඹරෝ
තනියෙන් ඉමි මල් රේණු හැමදාමත් නුඹටයි හිමි

sith yaye wawu iwure
pem mal pipi suwandayilu
hamathanama hada ron piri
ayi nawe wana bambaro
thaniyen imi mal renu
hamadamath numbatayi himi

Artist : Tharika Abhayaratne
Music : Farhan Shaan ft Miran Tharindu
Lyrics : Piyal Jayasanka
Video : K Media Productions
 ·  Translate
සිත් යායේ වැව් ඉවුරේ පෙම් මල් පිපී සුවඳයිළු හැමතැනම හද රොන් පිරී ඇයි නාවේ වන ... Read More sinhalasindu.lk
1
Add a comment...

SinhalaSindu.lk

Shared publicly  - 
 
Sidu Teledrama | Episode 116 | 2017-01-16
මෙතනින් නරඹන්න

 ·  Translate
1
Add a comment...

SinhalaSindu.lk

Shared publicly  - 
 
Aloko Udapadi - Edi Binda Mana Banda - Samantha Perera

සැඩපහරක් සේ එකමුතු වූ දා
වේ රෑනක් සේ රන් කොත් බැන්දා
ගෙඩි බින්දා මන බන්දා වළගම්බා නරනින්දා

sadapaharak se ekamuthu wu da
we raanak se ran koth banda
gedi binda mana banda
walagamba naraninda

Artist : Samantha Perera
 ·  Translate
සැඩපහරක් සේ එකමුතු වූ දා වේ රෑනක් සේ රන් කොත් බැන්දා ගෙඩි බින්දා මන බන්දා වළගම්බා ... Read More sinhalasindu.lk
1
Add a comment...

SinhalaSindu.lk

Shared publicly  - 
 
Vairaye Ginisilu - Sachintha Pulasthi ( Civil Voice)

ප්‍රේමයේ දොරාගුළු දවා වෛරයේ ගිනිසිළු අතුරා
කිලිටි නුඹේ මෘදු ශරීරයේ පහස ලබන්නට විනා
අතැඟිලි පටලන්නට නොසිතෙයි
නුඹ මා හට පිළිකුල් වුනා

premaye doragulu dawa
wayiraye ginisilu athura
kiliti numbe mrudu shareeraye
pahasa labannata wina
athangili patalannta nositheyi
numba maa hata pilikul wuna

Artist : Civil Voice
Music : Sachintha Pulasthi
Lyrics : Sachintha Pulasthi
Video : Malaka Samith
 ·  Translate
ප්‍රේමයේ දොරාගුළු දවා වෛරයේ ගිනිසිළු අතුරා කිලිටි නුඹේ මෘදු ශරීරයේ පහස ලබන්නට ... Read More sinhalasindu.lk
1
Add a comment...

SinhalaSindu.lk

Shared publicly  - 
 
Aararero Teledrama | Episode 22 | 2017-01-15
මෙතනින් නරඹන්න

 ·  Translate
1
Add a comment...

SinhalaSindu.lk

Shared publicly  - 
 
Sinhala Hindi Tamil Mashup 01 - Sheymon Rauff

1
Add a comment...

SinhalaSindu.lk

Shared publicly  - 
 
Sasara Wassane | Episode 21 16th January 2017
මෙතනින් නරඹන්න

 ·  Translate
1
Add a comment...

SinhalaSindu.lk

Shared publicly  - 
 
Mavena - Thisija Uthpala

ඔබ ළඟ නැති ජීවිතේ මියනාතුරු මා
සඟවා ගමි මතකයේ පෙම සිහි කරලා
නැතිවත් ඔබ ජීවිතේ යලි හමුනොවනා
මියැදෙන්නම් මේ භවේ මතු ඔබ පතනා

oba langa nathi jeewithe miynaathuru maa
sangawa gami mathakaye pema sihi karala
nathiwath oba jeewithe yali hamunowana
miyadennam me bhawe mathu oba pathana

Artist : Thisija Uthpala
Music : Thisija Uthpala
Lyrics : Thisija Uthpala
Video : Rakitha Perera & Pasidu Bulegoda
 ·  Translate
ඔබ ළඟ නැති ජීවිතේ මියනාතුරු මා සඟවා ගමි මතකයේ පෙම සිහි කරලා නැතිවත් ඔබ ජීවිතේ ... Read More sinhalasindu.lk
1
Add a comment...

SinhalaSindu.lk

Shared publicly  - 
 
Badde Kulawamiya Teledrama | Episode 29 | 2017-01-15
මෙතනින් නරඹන්න

 ·  Translate
1
Add a comment...

SinhalaSindu.lk

Shared publicly  - 
 
Gamunu Maharaja Teledrama | Episode 25 | 2017-01-15
මෙතනින් නරඹන්න

 ·  Translate
1
Add a comment...

SinhalaSindu.lk

Shared publicly  - 
 
Waishyawiyada Ma - Amila Perera and Amila Nadeeshani

කැණිමඩල සේ බර ඉසිළු
කුටුම්බය තුල සුරසැපළු
නිදහසේ කීම නොපෙනෙනු
සදෙනු දැහැනක නුඹ පැටලු

kanimadala se bara isilu
kutumbaya thula surasapalu
nidahase kima nopenu
sadenu dahanaka numba patalu

Artist : Amila Perera, Amila Nadeeshani
Music : Nimantha Eshan Gamage
Lyrics : Sudheera Dayantha
Video : Sudheera Dayantha

 ·  Translate
කැණිමඩල සේ බර ඉසිළු කුටුම්බය තුල සුරසැපළු නිදහසේ කීම නොපෙනෙනු සදෙනු දැහැනක ... Read More sinhalasindu.lk
1
Add a comment...
Story
Tagline
අතන මෙතන තියන සින්දු එකම තැනක
Introduction
Watch & Listen the latest Sinhala video songs & Sinhala audio songs on sinhalasindu.lk. Bringing you the best of Sinhala audio songs and Sinhala video songs, sinhalasindu.lk offers a variety of music for any type of audience. View your favorite Sinhala song for free, hundreds of new songs published everyday.
Contact Information
Contact info
Email