Profile cover photo
Profile photo
Sinhala Music Box
123 followers -
FEEL FREE TO LISTEN!
FEEL FREE TO LISTEN!

123 followers
About
Sinhala Music Box's posts

Post has attachment
Updated Top 50.. Popular and latest Sinhala songs playlist on Sinhala Music Box ‪#‎top50‬ ‪#‎sinhala‬ ‪#‎srilanka‬

Post has attachment
Be good, don't prove...
Photo

Post has attachment
ශ්‍රී ලංකා සංගීත ඉතිහාසයේ විශිෂ්ටතම කට හඬක්.. මිල්ටන් පෙරේරා..
Another best voice in Sri Lankan music histroy.. Milton Perera..

Listen Milton Perera songs online free: http://sinhalamusicbox.com/album/milton-perera/
Photo

Post has attachment

රන් තාරකාවන් දිලෙන රැයේ..
ගායනය: ජගත් වික්‍රමසිංහ


රන් තාරකාවන් දිලෙන රැයේ
සේපාලිකාවන් පිපෙන පැයේ
හදවතට ලංවෙන්න කාටත් හොරා
සිහිනයක දැවටී වෙලී...

මා දෙනෙත අඩ අඳූරේ රඳවා තියා
සඳවතිය පාවී ගියා
පිලිගන්න පුලූවන්ද සඳ දෙව්ඳූවක්
මේ හැටිම නපුරුයි කියා

රන් තාරකාවන් දිලෙන රැයේ
සේපාලිකාවන් පිපෙන පැයේ
හදවතට ලංවෙන්න කාටත් හොරා
සිහිනයක දැවටී වෙලී...

මා උන්නෙ දොර කවුළු හැරදා තියා
ඔබ සුවද ඒ යැයි කියා
නිදි නොමැති නෙත් අගට කඳූලක් තියා
මුලු රෑම ගෙවිලා

රන් තාරකාවන් දිලෙන රැයේ
සේපාලිකාවන් පිපෙන පැයේ
හදවතට ලංවෙන්න කාටත් හොරා
සිහිනයක දැවටී වෙලී...

Post has attachment
කෝ මා පැතු ඔබෙ ආදරේ... (Ko Ma Pethu Obe Adare)

ගායනය : ටී.එම්. ජයරත්න (T.M. Jayarathna)
ගී පද: රංජිත් වීරසිංහ 
සංගීතය: ප්‍රේමසිරි කේමදාස 
චිත්‍රපටය: ජනක සහ මංජු

Listen more from T.M Jayarathne: http://sinhalamusicbox.com/album/t-m-jayarathna/

කෝ මා පැතු ඔබේ ආදරේ
කෝ මා පැතු ඔබේ ආදරේ
කෝ මා පැතු....

ආවේ එදා මා තිනි වී ලොවේහි
නැති වී ගියා ඒ හැඟුමන් මෙහි..//
යළි මා අනාතයි උතුරා ගලා යයි
සංවේදනා......

කෝ මා පැතු.......

ඈ හා අතීතයේ ගැයු ගීත රාවේ
මුසු වී ඇසේවා සුළඟේ පවා..//
කෙවිලි කැදැල්ලේ කොවුලා ඉගිල්ලේ
දැන් ඈ දමා......

කෝ මා පැතු.......

පායා පහන් වු රන් තාරකාවෝ
අඳුරේ දමා මා නොපෙනී ගියා..//
කවදාද ආයේ පායා දිලෙන්නේ
රන් තාරකා.......

කෝ මා පැතු.......

Post has attachment
It is..

Listen Sinhala Songs: http://sinhalamusicbox.com/
Photo

Post has attachment
මියුරු කල්පනා... (Miyuru Kalpana)
ගායනය: වික්ටර් රත්නායක (Victor Rathnayake)
සංගීතය: ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : සරත් දසනායක
චිත්‍රපටය : දිනුම් කණුව

Listen More: http://sinhalamusicbox.com/album/victor-rathnayaka/

Post has attachment
Do you enjoy your life? :) 
Photo

Post has attachment
Don't think it was easier, think you were better.. 
Photo

Post has attachment
WE'VE LAUNCHED THE NEW WEBSITE! 
A music website to listen Sinhala songs online from everywhere in the world with a large number of songs and artists. Hope you enjoy.. :) 
Wait while more posts are being loaded