Profile cover photo
Profile photo
Shraddha TV
734 followers -
Noble Friend of Television Media
Noble Friend of Television Media

734 followers
About
Posts

Post has attachment
Add a comment...

Post has attachment
Add a comment...

Post has attachment
Add a comment...

Post has attachment
Add a comment...

Post has attachment
Add a comment...

Post has attachment

Post has attachment

Post has attachment

Post has attachment

Post has attachment
පින්වත් දරුවෙකු ලබනු කැමති ඔබටයි | ගර්භණී මාතාවන් වෙනුවෙන් පැවැත්වූ විශේෂ දහම් වැඩසටහන

ශ්‍රද්ධාවන්ත පින්වත්නි,

අද මේ පින්වතුන්ට ජීවිතයේ විශාල භාග්‍යක් උදාවෙන දවසක්. මෙතන ගොඩාක් අම්මලා ඉන්නවා කුසේ දරුවන් තියාගෙන. ඔය කුසේ ඉන්න දරුවන්ගේ ජීවිත ගැන ටිකක් අද ඔබට අහන්න ලැබෙනවා. ඒ වගේම කොයි අම්මත් ආසයි කුසේ ඉන්න දරුවා රැක ගන්න. ඒ දරුවා රැකගන්න හැටිත්, ආරක්ෂා කරගන්නා හැටිත් අද මේ බණට අහන්න ලැබෙනවා. මේ ලෝකේ මනුස්සයෝ සිතින් කයෙන් වචනයෙන් වැරදි කරලා නිරයේ උපදිනවා. නිරයේ ඉපදිලා අප්‍රමාණ දුක් කන්දරාවක් විඳිනවා. විඳවනවා කියන්නේ ගින්නෙන් පිච්චෙනවා. ලෝ දියෙන් පිච්චෙනවා. අප්‍රමාණ දුක් තියෙනවා. සමහර නිරයන් වල ආයුෂ තියෙනවා අන්තක් කල්පයක්. අන්තක් කල්පයක් කියන්නේ මනුස්සයාගේ ආයුෂ අවුරුදු දහයේ ඉදලා අසංඛෙයියට වැඩිවෙනවා. අසංඛෙයියට වැඩිවෙලා ආපහු අවුරුදු දහයට බහිනවා. මෙහෙම ආයුෂ වැඩිවෙලා අවුරුදු දහයකට අඩුවෙන්න ගතවෙන කාලයට කියනවා අන්තක් කල්පයක් කියලා. සමහර නිර සතුන්ගේ ආයුෂ අන්තක් කල්පයක්. මේ ලෝකේ ඉස්සෙල්ලාම පහලවුන බුදුරජාණන් වහන්සේගේ කාලේ අයුෂ අවුරුදු හතලිස් දාහයි. ඊලගට තිස්දාහයි කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ කාළේ. ඊලගට කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාළේ අවුරුදු විසි දාහයි. අපේ බුදුරජාණන් වහන්සේගේ කාළේ අවුරුදු එකසිය විස්සයි.


https://www.shraddha.lk/shraddha-programs/pinvath-daruveku-labimata-nam/
Add a comment...
Wait while more posts are being loaded