Profile

Cover photo
Sameera Jayasekara
Works at John Keells Computer Services
Attended University of Colombo School of Computing
Lives in Colombo
636,568 views
AboutPostsPhotosYouTube

Stream

Sameera Jayasekara

Shared publicly  - 
 
අහසෙ අනන්ත සංඛ්‍යාවක් තරු තිබ්බට ඒ හැම එකක්ම එක වගේ දිලිසෙන්නෙ නෑනෙ...
 ·  Translate
1
Add a comment...

Sameera Jayasekara

Shared publicly  - 
 
2015 ත් හරි අඩක් ගෙවුනා.
කිසිම වෙනසක් නැතුවම...
 ·  Translate
1
Add a comment...

Sameera Jayasekara

Shared publicly  - 
 
තරු ගොඩක් අහසෙ තිබ්බට
දිලිසෙනව වගේ පෙනුනට
ඇත්තටම  තරු කොයි වගේද කියා
නොපෙනෙයි කාටවත්
දුර වැඩි හින්දා...
 ·  Translate
1
Add a comment...

Sameera Jayasekara

Shared publicly  - 
 
සැමදා නියං එකදා වැහි වළාවේ ලු
වැසි වැටෙනා තුරා බලා හිඳිමි ඉවසීමෙන්....
 ·  Translate
2
Add a comment...

Sameera Jayasekara

Shared publicly  - 
 
මේ අවුරුද්දෙත් නෑ.
ඊළඟ අවුරුද්දෙවත්...

නැති වේවි.

ඊළඟ ආත්මෙවත්...
 ·  Translate
1
Add a comment...

Sameera Jayasekara

Shared publicly  - 
 
Dear Google,
I need Gtalk. I don't want Hangouts.
1
Add a comment...

Sameera Jayasekara

Shared publicly  - 
 
ග්‍රහ මණ්ඩලය බිහි වෙද්දි පෘතිවිය තනිව බිහිවුනි නම් අපට ග්‍රහ අපල කිසිවක් නොමැති වෙන්නට ඉඩ තිබුණි.....
 ·  Translate
1
Add a comment...

Sameera Jayasekara

Shared publicly  - 
 
මතුපිටින් නිල් පැහැයයි සිසිලසයි
ඇතුලත අධි උණුසුමයි ලාවා කැකෑරෙයි
විටින් විට කැකෑරෙන ලාවා දුර්වල තැන් වලින් මතුපිටට පැමිනෙයි
සමහර පෘතිවි වාසිනුත් හරියට පෘතිවිය වගේමයි....
 ·  Translate
1
Add a comment...

Sameera Jayasekara

Shared publicly  - 
 
ධර්මයට අනුව ජීවත් වන්නා ධර්මයා විසින් ආරක්ෂා කරනු ලබයි...
 ·  Translate
1
Add a comment...

Sameera Jayasekara

Shared publicly  - 
 
තටු වැවෙනා තුරා බලා හිඳිමි... පියාඹන්ට...
 ·  Translate
1
Add a comment...

Sameera Jayasekara

Shared publicly  - 
 
ක්‍රිකට් කාරයො බෝලෙට පිත්තෙන් ගහලත්, ෆුට්බෝල් කාරයො බෝලෙට පයින් ගහලත් හම්බුකරන ගාන ඉස්කෝලෙ ගිහින් කැම්පස් ගිහින් ඉගෙන ගෙන ජොබක් කරල උදේ ඉදන් රෑ වෙනකන් කෝඩ් කලත් හම්බුකරන්න බෑනෙ අප්පා..
 ·  Translate
1
Add a comment...

Sameera Jayasekara

Shared publicly  - 
 
අදින් එක කැලැන්ඩරයක් ඉවරයි...
හෙට අළුත් කැලැන්ඩරයක් පටන් ගන්නවා...
කැලැන්ඩරෙන් කැලැන්ඩරේ ගෙවී යනවා...
ටිකෙන් ටික ටිකෙන් ටික අපි වයස්ගත වෙනවා..
 ·  Translate
4
1
Rajiv senanayake's profile photo
Add a comment...
Work
Occupation
Software Developer
Employment
  • John Keells Computer Services
    Senior Solutions Developer, present
Places
Map of the places this user has livedMap of the places this user has livedMap of the places this user has lived
Currently
Colombo
Links
Contributor to
Story
Introduction
Simple & Down to earth man..
Non Smoker Non Drinker...
Education
  • University of Colombo School of Computing
    Bachelor of Computer Science
  • Royal College
Basic Information
Gender
Male
Relationship
Single