Profile

Cover photo
Sadaham Sayura
5,956 followers|241,140 views
AboutPostsPhotosVideos+1's

Stream

 
###මෙවන් දෙසුම් නොඇසූ සවන්පත්:::

දුතිය අජ්ඣත්තදුක්ඛ සූත්‍රය

2013.09.19 වන දින සූරියවැව මහමෙව්නාව භාවනා අසපුවේ දී පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන්වහන්සේ විසින් සිදුකළ ධර්ම දේශනාව යි.

සියල්ලෝම මෙම දෙසුම සතුටු සිතින් අසත්වා...!

Listen now::::http://dhammamedicine.net/
7
Add a comment...

Sadaham Sayura

Discussion  - 
 
පිරිතේ අසිරිය…
-------------
එදා ඒ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි කාලයේදී ම ඇතැම් අයට රෝග පීඩා වැලඳුනාම පිරිත් සජ්ඣායනය කිරීමෙන්, පිරිත් ශ‍්‍රවණය කිරීමෙන් ඒ රෝග පීඩා සුවපත් වුණා. අපි අහල තිබෙනව මුගලන් මහරහතන් වහන්සේට කායිකව අසනීප වුණ වෙලාවේදී සප්ත බොජ්ඣංග ගැන විස්තර කෙරෙන පිරිත්, දේශනා කළා. ඒ වෙලාවෙදි ඒ පිරිත් ධර්මය ශ‍්‍රවණය කළ මුගලන් මහරහතන් වහන්සෙ සුවපත් බවට පත් වුණා. භාග්‍යවතුන් වහන්සේට කායිකව අසනීප වුණ වෙලාවේදීත් සප්ත බොජ්ඣංග ගැන කියවෙන ඒ පිරිත් ධර්මය සජ්ඣායනය කළා. භාග්‍යවතුන් වහන්සේ ඒ ධර්මයන් ශ‍්‍රවණය කළා. ඒ වෙලාවේදී ම ඒ රෝගය සම්පූර්ණයෙන් ම සුවපත් බවට පත් වුණා. ඒ වගේම එදා ගිරිමානන්ද මහරහතන් වහන්සේ අසනීප වුණා. භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැලකළා. භාග්‍යවතුන් වහන්සේ දස සඤ්ඤව වදාළා. ඒ දස සඤ්ඤව ශ‍්‍රවණය කිරීමෙන් ඒ ගිරිමානන්ද මහරහතන් වහන්සේ මුළුමනින් ම සුවපත් බවට පත් වුණා.

-පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ.

To read the full article,
pls Visit:::: http://dhammamedicine.net/2013/12/28/pirithe_asiriya/
11
2
Janaka Premathilaka's profile photoKasun Gayasri's profile photo
Add a comment...

Sadaham Sayura

Shared publicly  - 
 
♦♦♦ සප්ත ආර්ය විශුද්ධිය ♦♦♦

සසර දුකින් නිදහස් වීම පිණිස අවංකව බුදු සසුන තුළ පිළිවෙත් පුරන ආර්ය ශ්‍රාවකයා අනුපිළිවෙලින් නිවන කරා යන ආකාරය මෙම සප්ත විශුද්ධිය තුළ පෙන්වා දෙයි. මෙම දේශනා සැදැහැ සිත් උපදවාගෙන ශ්‍රවණය කිරීම තුළින් ඔබට ද ඒ රහතුන් වැඩි මඟෙහි මඟ සළකුණු පිළිබඳව යම් වැටහීමක් ඇතිකර ගැනීමට හැකිවන අතර ම නිවන් මඟ කොතරම් සොඳුර ද යන්න තේරුම් ගත හැකිවනු ඇත.
මෙම දේශනා මලාවෙහි “සීල විසුද්ධිය” දේශනා යටතේ සේඛ බල ඇති කරගන්නා ආකාරයත්, ඒ තුළින් සීලය සම්පූර්ණ කරගන්නා ආකාරයත්, සීලය පරිපූර්ණ කරගැනීම සඳහා අනුගමනය කළ යුතු වැඩපිළිවෙලත් සරලව විස්තර කොට ඇත.
සීල විසුද්ධිය ඇතිකරගත් ශ‍්‍රාවකයා සිතේ ඇතිවන අකුසල් දුරු කරගැනීමෙන් සිතේ පිරිසිදු භාවය උපදවාගන්නා ආකාරයත් දෙවන දේශනා මාලාවේ විස්තර වේ. සිතේ ඇතිවන අකුසල් ප‍්‍රඥාවෙන් දැක දැක බැහැර කොට ආර්ය සත්‍යය අවබෝධ කරගැනීම පිණිස සිත පිරිසිදු කරගන්නා ආකාරය මෙම “චිත්ත විසුද්ධිය” දේශනා මාලාවෙන් විස්තර වේ.
සිත පිරිසිදු භාවයට පත් ශ‍්‍රාවකයාට තමන්ගේ අවබෝධය හොඳින් පිරිසිදු කරගන්නා ආකාරය ....

pls Visit::: http://dhammamedicine.net/sermons/sapth-arya-vishuddhiya/
27
5
Shamila Perera's profile photoSudharshani Udukumbura's profile photoDinesh Prasanna's profile photoතිවංක මංගල's profile photo
 
adyathmaya suwapath karayi.....
Add a comment...

Sadaham Sayura

Discussion  - 
 
♦♦♦අපි ප්‍රත්‍යවේක්ෂා කරමු…

pls Visit::::http://dhammamedicine.net/maditation_02/
11
4
Janaka Premathilaka's profile photopradeep basnayake's profile photo
Add a comment...

Sadaham Sayura

Shared publicly  - 
 
♦♦♦සියලු ලෝ සත්වයෝ නිවී සැනසෙත්වා. සදා සැනසිල්ල ලබත්වා..!!!

♦♦♦අපි භාවනා කරමු...
භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට දේශනා කරන ලද ඒ මිහිරි ශ‍්‍රී සද්ධර්මය තම තමන්ගේ ජීවිත තුළ පුරුදු පුහුණු කොට මේ ජීවිතයේ දීම සැපසේ වාසය කිරීමට කැමති ගිහි පැවිදි කාටත් ක‍්‍රමානුකූලව අඛන්ඩව නොපිරිහෙන සේ භාවනාවක් පුරුදු පුහුණු කිරීමට උපකාර වන සුන්දර දේශනා මාලාවකි. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ඒකාන්තයෙන්ම සසරින් නිදහස්වීම පිණිස උපකාරී වන භාවනා 5ක් සේඛ බල ධර්මයන් වැඩෙන ආකාරයට පුරුදු කරනා අයුරු බුද්ධ දේශනා ඇසුරින් ඉතාමත් සරළව විස්තර කොට ඇත.

පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමින්වහන්සේ විසින් භාවනා පිළිබඳව සිදු කළ 
මේ දේශනා මනාකොට අධ්‍යයනය තුලින් භාවනාව යනු කුමක් ද, භාවනා කළ යුත්තේ කුමක් පිණිස ද, සිහිය දියුණුවන ආකාරයට භාවනාවක් පුරුදු කරන්නේ කෙසේ ද යන්න පිලිබඳ නිශ්චිත අවබෝධයක් ඇතිවෙනවා පමණක් නොව දුකින් නිදහස් වීමට ඇති එකම මඟ වන සතිපට්ඨානය පිළිබඳ තමන්ට බලවත් විශ්වාසයක් ද උපදී. එමෙන්ම භාවනාවට රැකවරණය පිණිස පවතින ප‍්‍රධානතම හා වැදගත්ම සාධකය වන සත්පුරුෂ බව උපදවාගෙන රැකගන්නා ආකාරයත්, යෝනිසෝ මනසිකාරය පවත්වා ගන්නා ආකාරයත් විස්තර වන අතර නිවන් මඟ පුරුදු කරන ශ‍්‍රාවකයාගේ පිරිහීම් හා දියුණුවීම් හඳුනාගැනීමට ද මෙහිදී උපකාර ලැබේ. තවද අනිත්‍ය ගැන ඇති අවබෝධයේ වටිනාකම හා භාවනාව පුරුදු කරනා ශ‍්‍රාවකයාට ඉපදිය හැකි බලවත් පීඩා පවා අනිත්‍ය ගැන ඇති අවබෝධය මුල් කරගෙන පහසුවෙන් දුරුකරනා ආකාරයද මෙහිදී මැනවින් පෙන්වා දෙනු ලබයි.

pls Visit:::: http://dhammamedicine.net/meditation-5/
33
3
Lilantha Lakmal's profile photoDharmasiri Bandara's profile photochanditha Amarasinghe's profile photoDilan Karunathilaka's profile photo
 
Like
Add a comment...

Sadaham Sayura

Shared publicly  - 
 
♦♦♦නවතම ධර්ම දේශනා...
---------------------------
පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ විසින් මහමෙව්නා මහා විහාරයේ දී පින්වත් ස්වාමීන් වහන්සේලාට පේත වත්ථු දේශනා ඇසුරින් සිදුකරන ලද උතුම් අනුශාසනාවකි.

සියල්ලෝම මෙම දෙසුම සතුටු සිතින් අසත්වා..!

Listen now::::http://dhammamedicine.net/
22
3
Sadun SSS's profile photoDinesh Prasanna's profile photo
Add a comment...
Have them in circles
5,956 people
Rani Bal's profile photo
Thilina Priyankara's profile photo
 
###මෙවන් දෙසුම් නොඇසූ සවන්පත්:::

දුතිය අජ්ඣත්තදුක්ඛ සූත්‍රය

2013.09.19 වන දින සූරියවැව මහමෙව්නාව භාවනා අසපුවේ දී පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන්වහන්සේ විසින් සිදුකළ ධර්ම දේශනාව යි.

සියල්ලෝම මෙම දෙසුම සතුටු සිතින් අසත්වා...!

Listen now::::http://dhammamedicine.net/
26
3
Susudu Paththinigedara's profile photoGayan Lakmal's profile photoDinesh Prasanna's profile photopushpa damayanthi's profile photo
 
Koie. Lowa. Yanna. Maranin. Pass a. -
Add a comment...

Sadaham Sayura

Shared publicly  - 
 
පිරිතේ අසිරිය…
-------------
එදා ඒ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි කාලයේදී ම ඇතැම් අයට රෝග පීඩා වැලඳුනාම පිරිත් සජ්ඣායනය කිරීමෙන්, පිරිත් ශ‍්‍රවණය කිරීමෙන් ඒ රෝග පීඩා සුවපත් වුණා. අපි අහල තිබෙනව මුගලන් මහරහතන් වහන්සේට කායිකව අසනීප වුණ වෙලාවේදී සප්ත බොජ්ඣංග ගැන විස්තර කෙරෙන පිරිත්, දේශනා කළා. ඒ වෙලාවෙදි ඒ පිරිත් ධර්මය ශ‍්‍රවණය කළ මුගලන් මහරහතන් වහන්සෙ සුවපත් බවට පත් වුණා. භාග්‍යවතුන් වහන්සේට කායිකව අසනීප වුණ වෙලාවේදීත් සප්ත බොජ්ඣංග ගැන කියවෙන ඒ පිරිත් ධර්මය සජ්ඣායනය කළා. භාග්‍යවතුන් වහන්සේ ඒ ධර්මයන් ශ‍්‍රවණය කළා. ඒ වෙලාවේදී ම ඒ රෝගය සම්පූර්ණයෙන් ම සුවපත් බවට පත් වුණා. ඒ වගේම එදා ගිරිමානන්ද මහරහතන් වහන්සේ අසනීප වුණා. භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැලකළා. භාග්‍යවතුන් වහන්සේ දස සඤ්ඤව වදාළා. ඒ දස සඤ්ඤව ශ‍්‍රවණය කිරීමෙන් ඒ ගිරිමානන්ද මහරහතන් වහන්සේ මුළුමනින් ම සුවපත් බවට පත් වුණා.

-පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ.

To read the full article,
pls Visit:::: http://dhammamedicine.net/2013/12/28/pirithe_asiriya/
36
6
pushpa damayanthi's profile photoDamma Sawanan's profile photochathuri paranavithana's profile photoVEDIKA ABEYRATHNE's profile photo
5 comments
 
Sadu sadu
Add a comment...

Sadaham Sayura

Shared publicly  - 
 
♦♦♦අපි ඉර්ධිපාද වඩමු..

pls Visit::: http://dhammamedicine.net/sermons/iddhipada/
32
11
Ajith Dissanayake's profile photoAsanka Priyadarshana's profile photomadavi com's profile photoVEDIKA ABEYRATHNE's profile photo
 
Sri lsnka budda
Add a comment...

Sadaham Sayura

Shared publicly  - 
 
♦♦♦නවතම ධර්ම දේශනා...
---------------------------
පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ විසින් 2013.09.29 වන දින ගල්නෑව මහමෙව්නාව භාවනා අසපුවේ දී සංවර සූත්‍රය ඇසුරින් සිදුකරන ලද උතුම් ධර්ම දේශනාව කි.

සියල්ලෝම මෙම දෙසුම සතුටු සිතින් අසත්වා..!

Listen now::::http://dhammamedicine.net/
26
7
Sudharshani Udukumbura's profile photoDinesh Prasanna's profile photo
Add a comment...
People
Have them in circles
5,956 people
Rani Bal's profile photo
Thilina Priyankara's profile photo
Links
Story
Tagline
Wasanawan Mata Kalana Mithuran Esura
Sadaham Sayura's +1's are the things they like, agree with, or want to recommend.
Mahamegha
mahamegha.lk

ගැටීම දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පටිඝ' වන සේක! :: Main Links. Home · Mahamegha. Advertise With Us · Publications. Copyright © 2

Practise little by little
dhammamedicine.net

What is done at the beginning is contemplating the thirty two body parts in that manner. Subsequently we contemplate how the body arises and

Do Share
chrome.google.com

Manage your posts on Google+™

Google
www.google.lk

Google Instant is unavailable. Press Enter to search.Learn more. Google Instant is off due to connection speed. Press Enter to search. Press

Report an issue, suggest a feature, or send feedback - Google+ Help
www.google.com

Google+ is integrated with Google Feedback, a tool to help you report an issue, suggest a new feature, or send your feedback to our team. To

Google Plus Answers
googleplusanswers.com

Come join the friendliest Google+ forums on the planet!

නිවන් සුවය සලසන අවබෝධයේ මාවත
dhammamedicine.net

ශ‍්‍රද්ධාවන් පින්වතුනි” ඔබ සැපට කැමති නම් දුකට අකමැති නම් ඒ දුක දුරුකරගෙන සැප උදාකර ගැනීම පිණිස ඔබට භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව මහත් වූ පැහැද

Meditation, bliss and beyond.
dhammamedicine.net

We were discussing about the individuals mentioned by Buddha in Kilesa Parinibbana Sutta. We discussed about two individuals in detail. Budd

Necessity of meditation
dhammamedicine.net

by Dr Padmaka Silva - Compiled with instructions by Ven Nawalapitiye Ariyawansa Thera We have to think of making our life a useful one. If w

I have downloaded this FREE photo on Freepik.com
freepik.com

Download thousands of FREE vectors and stock photos

Definite consequences of meditation
dhammamedicine.net

by Dr Padmaka Silva – Compiled with instructions by Ven Nawalapitiye Ariyawansa Thera Earlier we discussed some facts appearing in Nibbida S

Merits that bring you joy… « Mahamevnawa
english.mahamevnawa.lk

The Supreme Buddha preached as follows: “Mā pamaññētha puññassa na man tan āgamissati. Udabindu nipātēna udakumbhōpi poorati. Poorati dhiiro

ලෝභයේ මියයෑම සමාධියේ උපතයි…. « DhammaMedicine
dhammamedicine.net

subscribe. DhammaMedicine. Home; Blog. Dhammapada. Sermons. radio; Video Sermons; අපේ දම් සභාව; කළණ මිතුරු ඔවදන්; මිණිමුතු ඔවදන්; සප්ත ආර්ය

serupita_anusasanawa
www.youtube.com

නමෝ බුද්ධාය...! සේරුපිට අසපුවේ දී, 2010.08.28 වන දින, තරුණ පින්වතුන් පිරිසකට සිදුකළ අනුශානාවකි.

බුදු සසුනේ සනාතන රැකවරණය ලබමු.
dhammamedicine.net

බුදු සසුනක් පවතින යුගයක ඉපදෙන්ට ලැබීමත්, ඒ වගේම ඒ ශාසනය තුළ පිළිවෙත් පුරන්ට ලැබීමත්, අප මේ ජීවිතයේදී ලද පරම දුර්ලභ වූ ලාභයන් වෙනවා. මේ ලද ලා

ධර්මයෙන් පිහිට ලබමු…
dhammamedicine.net

ඔබ අපි කවුරුත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ සද්ධර්මය අහන්න තරම් මහා වාසනාවක් ලබා තිබෙනවා. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පාල දීර්ඝ කාලයක්

The way to possess the great treasure
dhammamedicine.net

The Buddha’s Dhamma is a great and marvelous thing. This Dhamma is so marvelous that even the dead can be helped to enjoy comfort. There is

මෛත්‍රීයෙන් ඇසුරු කරමු..
dhammamedicine.net

අපි කවුරුත් කැමති වෙන්ට ඕනැ සුව පහසු ජීවිතයක් ගතකරන්න. මේ සඳහා අපට ගොඩක් උපකාර වෙනවා අපි නිතර කතා කරන් දේවල්. නිතර කතා කරන දේවල් අයහපත් වුණො

Wave Editor » Free Sound Editor
www.wave-editor.com

Wave Editor is a fast and easy digital audio editing software for Windows. It provides powerful and user-friendly editing environment which