Profile cover photo
Profile photo
Online Doctor Sri Lanka
47 followers -
Online doctors in sri lanka, medical information in Sinhala,
Online doctors in sri lanka, medical information in Sinhala,

47 followers
About
Online Doctor Sri Lanka's posts

Post has attachment
http://onlinedoctorsl.lk/?p=448
ඩෙංගු උණ වෛරසයක් වන බැවින් එයද බොහෝවිට අනෙකුත් වෛරසයකට සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කරනු ලබයි. එබැවින් මෙය නිසි ආකාරයෙන් හදුනා ගැනීම ඉතා වැදගත් තත්ත්වයකි. විශේෂයෙන් වර්ෂා කාලයත් සමග විවිධ වු උණ තත්ත්ව පැතිර යන අතර ඒවයෙන් මෙය වෙන් කර ගත යුතුය.
පහත ලක්ෂණ කිහිපයක් සමග දින කිහිපයක් පවතින තද උණ ඩෙංගු බවට සැක කල යුතු තත්ත්වයකි.

Post has attachment
http://forum.onlinedoctorsl.lk/discussion/3889/%E0%B6%8B%E0%B7%83-%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA-%E0%B7%80%E0%B6%B1-%E0%B6%B6%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%AD%E0%B7%8A-%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A-%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A-%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1/#Item_2

මා වයස අවුරුදු 25ක ගැහැනු ළමයෙක්මි. මාගේ උස අඩි 4 අගල්11 කි. මා හට ඇත්තේ කෙසග සිරුරකි. මාගේ දෙමාපියන්ද උසින් මහතින් යුත් අයවේ. මා හට මාගේ උස අඩි 5 අගල් 2 හෝ 3 පමණ වර්ධනය කර ගැනීමට අතුරු ආබාධ රහිත ලංකාවෙන් හෝ පිටරටින් ගෙන්වාගත හැති බෙහෙත් වර්ගයක් දන්වන්න.... මා හට මෙය ඉතාමත් අවශ්‍යතාවක් බැවින් කරුණාකර විශ්වාසනීය බෙහෙත් වර්ගයක් දන්වන්න. ස්තූතියි

Post has attachment

Post has attachment
http://forum.onlinedoctorsl.lk/discussion/4338/
සම සෞඛ්‍ය විද්‍යා උපාධි පාඨමාලාවේ සිව් අවුරුදු කාලසීමාව තුන් වසරකට අඩු කිරීම නිසා උද්ගතව ඇති අර්බුදය විසඳීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක්‌ පත්කරන ලෙසට අනුර කුමාර දිසානායක මහතා කළ යෝජනාව ඊයේ (06 දා) කථානායක චමල් රාජපක්‍ෂ මහතාගේ ඇගයුමට ලක්‌විය.

අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව නිසා මෙවන් ප්‍රශ්නවලට මැදිහත් වීම සඳහා පාර්ලිමේන්තු කමිටුවක්‌ පත්කිරීම ඉතා හොඳ ක්‍රියාවක්‌ බව කථානායකවරයා ප්‍රකාශ කළේ ස්‌ථාවර නියෝග 23/2 යටතේ දිසානායක මහතා මතු කළ ප්‍රශ්නයකට උසස්‌ අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායක සහ සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති ලලිත් දිසානායක මහත්වරුන් පිළිතුරු ලබාදුන් පසුවය.

Post has attachment
http://forum.onlinedoctorsl.lk/discussion/4366/
අප දන්නා පරිදි කාන්තා පුරුෂ දෙපාර්ශවයේම ඇති දුර්වලතා වඳභාවය සඳහා දායක වෙනවා. ඒ කෙසේ නමුදු වඳ භාවය පිලිබඳ සැම විටම ඇගිල්ල දුවන්නේ කන්තාවන්ටයි.

පුරුෂයන්ගේ ඇති දුර්වලතාද මේ සඳහා දායක වන බව නොරහසක්. ඒ අතර අඩු ශුක්‍රාණු ඝනත්වය හා සංඛයාව සෛලවල රෝගී බාවය වගේ කරුණු මේ සඳහා හේතුවෙන්න පුලුවන්. 

Post has attachment

Post has attachment

Post has attachment
විශේෂයෙන් වැස්ස අතර රුපවාහිනී නැරඹීම (Watching televisions), එලිමහනේ ගැවසීම(be at open space) වගේ දේවල් නිස මෙම අනතුරු බහුල වෙලා තියෙනවා. කෙසේ වෙතත් ජනතා දැනුවත් බවත් සමග මේවා බොහෝ දුරට අඩුවී ඇතත් තව දුරටත් මෙවැනි මාරක අනතුරු අවම කිරීම සඳහා නිවැසියන් , අසල්වාසීන් දැනුවත් කිරීම මා මෙන්ම ඔබගේත් වගකීමක් වෙනවා.

Post has attachment
කුරුළෑවලින් තොර පැහැපත් මුහුණකට
නිතර නිතර මුව දෝවනය නොකළ යුතුය

සම තෙල් සහිත වුවත් නිතර නිතර මුහුණ සේදීම කුරුලෑ අඩු කිරීමට හේතුවන්නේ නැත. මුහුණ සේදීම කළ යුත්තේ ඔබේ මුහුණ දුහුවිලි හා කුණු වලින් අපිරිසුදු වී ඇත්නම් පමණි.

Post has attachment
Wait while more posts are being loaded