Profile

Cover photo
Negombo Today
6 followers|6,365 views
AboutPostsPhotosYouTube

Stream

Story
Tagline
මීහමුවට සැබෑ හඩක්...
Introduction
අපගේ අරමුණ ජනතාවට සත්‍යය තොරතුරු දැනගැනීමට ඇති අයිතිය  තහවුරු කිරීම සදහා අපට හැකි පමණින් නිවරදි තොරතුරු ලබාදීමයි  අපට කිසිදු දේශපාලන පක්ෂයක් හෝ පුද්ගලයෙකු සමග කිසිදු බැදියාවක් නැති අතර කිසිදු අමනායපක්ද නැත අප කිසිදු ආගමක හෝ  චින්තනයක කොටස්කරුවෝද නොවෙමු අප කිසිදු ජනකොටසක් හෝ  ජනවර්ගයක් නියෝජනය නොකරමු 

පටු කෝණවලින් බලා ලාබ ජනප්‍රියත්වයක් අප්ක්ෂා නොකරන. අපි ජනතාවට තමන් බාවිතා කරන දත්ත වලට ගෙවන මුදලේ වටිනාකමට වැඩියමක් ලබාදීමට උත්සාහ කරමු අප හැමවිටම ඔබගේ 
සාධාරන විවේචන අගයකරමු.

කතාකරන භාෂාව අදහන ආගම දේසපාලන චින්තනය කුමක් වුවත් සහෝදරත්වයෙන් ජීවත්වීමට හැකි බව අපි තරයේ විසවස කරමු අපගේ වෙබ්අඩවිය සමග එකතුවන ඔබ සැම සහෝදරත්වයෙන් සහ ආදරයෙන් පිළිගන්නෙමු.
Contact Information
Contact info
Mobile
0777364659
Email