Profile

Cover photo
Mega Lanka
Works at Megalanka.lk
Attended Bandaranayake College
Lives in Florence, Italy
27 followers|3,285 views
AboutPostsPhotosYouTube

Stream

Mega Lanka

Shared publicly  - 
1
Gayan Danushka's profile photo
 
Patta Film Ekak
Add a comment...

Mega Lanka

Shared publicly  - 
 
The Cooking of India Ebook Download on www.megalanka.net
The Cooking of India, 2nd edition By Matthew Locricchio

2011 | 97 Pages | ISBN: 1608705536 | PDF | 24 MB
ඦනප්‍රිය චිත්‍රපට සිංහල උපසිරැසි සමඟ නොමීලේම නැරඹීමට බාගතකරගන්න පිවිසෙන්න. මෙගාලංකා.නෙට්
 ·  Translate
1
Add a comment...

Mega Lanka

Shared publicly  - 
 
Bullet (2014)[සිංහල උපසිරැසි සමඟ]www.megalanka.net
මේක තාමත් තිරගත වෙන්න නියමිත සලරුවක්,2014 මාර්තු 07දා තමයි ඒකට දින යෙදිලා තියෙන්නෙ.කවුරුත්ම දන්නා කියන Bad Ass (2012)ෆිල්ම් එකේ නාකි නරකයා තමයි මේකේ ප්‍රධාන නලුවා.අපේ දිදුල සහෝ දීලා තිබ්බ අර්ථකතනයක් තමයි මම මෙතන පාවිච්චි කරේ. Danny Trejo තමයි ඉතින් මේ වහන්සේගෙ නම.නාකි නරකයාගේ වැඩකිඩ මේකෙත් ඔයාලට බලාගන්න පුලුවන් කොහොමද කියලා.

“ජීවිතයේ ගතවෙන සෑම නිමේෂයකදීම අපිට යම් යම් ප්‍රශ්න වලට මුහුණ පාන්න සිද්ද වෙනවා.ඒ ප්‍රශ්න වලට එක්කෙනෙක් හෝ කීපදෙනෙක් සම්බන්ධ වෙන්න පුලුවන්.ඒත් සමහර වෙලාවල් වලට තමුන් හින්දා අනිත් අයවත් අමාරුවේ වැටෙන අවස්ථාවන් නම් එමටයි.ඉතින් ඒ වගේ වෙලාවල් වලට තමන්ගේ ජීවිතේ පරදුවට තියලා හරි අනිත් කෙනාව ඉන් මුදවාගන්න එක තමන්ගේ ආත්මයටම කරගන්නා ලොකුම පිනක්”

ඔය කීවා වගේ දෙයක් තමයි මේ කතාවේ ගැබ් වෙලා තියෙන්නෙ.එහෙනම් කතාවට යමු නේ??බුලට්”නොහොත් මැරැස්කෝ”තමයි මෙයාගෙ නම.ඉතින් මෙයා පොලිස් නිළධාරියෙක්.එලම ඩයල් එකක්.මනුවෙල් කේන් කියලා අපරාධකාරයෙක් මෙයා විහින් අත්අඩංගුවට ගන්නවා,මොකද පොලිස් කාරයන් 4ක් ඔහු විසින් ඝාතනය කිරීම නිසා.ඒ වගේම මේ මනුවෙල් කේන්ගේ තාත්තා තමයි කාර්ලීටෝ කේන්,එයත් පුතාට දෙවෙනි නෑ.ඉතින් යාලුවනේ මැරයෝ උනත් දරු සෙනෙහස තියෙනවනේ.අර කතාවක් තියෙන්නෙ උණහපුලුවාටත් ඌගේ පැටියා මැණිකක් වගේ කියලා.ඉතින් මනුවෙල් කේන්ට විශක් එන්නත් කීරීම මගින් එරට රජය විසින් මරණ දණ්ඩනය දෙන්න යන්නෙ.ඉතින් කාර්ලීටෝ කේන් කරන වැඩේ මේ බුලට්ගේ මුණුපුරාව පැහැරගන්නවා..ඔතනින් තමයි ගේම පටන් ගන්නෙ.ඇති ඇති කීවා..
 ·  Translate
1
Add a comment...

Mega Lanka

Shared publicly  - 
 
Shaadi Ke Side Effects (2014) | විවාහයේ අතුරු ප්‍රථිපල… [සිංහල උපසිරැසි සමඟ]www.megalanka.net
අවිවාහක අයට පොඩ්ඩක් භය හිතෙන චිත්‍රපටියක් මේක. “shaadi ke side effects” විවාහයේ අතුරු ඵල යන තේරුම තමා මේකේ තේරුම. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ‘ සාකෙත් චවුද්රි ‘. 2014 පෙබරවාරි මස 28 වෙනි දින තිරගත කිරීම අරම්භ්කරලා තියන මේ චිත්‍රපටියට ” ෆර්හාන් අක්තර් , විද්‍යා බාලන් ” තමා ප්‍රධාන චරිතයන්ට පන පොවන්නේ. මේ ෆිල්ම් එක බලන්න කලින් මේකේ පළමු කොටස Pyaar Ke Side Effects (2006) | ආදරයේ අතුරු-ඵලයන්!! බලලම ඉන්න. කතාව පොඩ්ඩක් කියනවනම්….
ඦනප්‍රිය චිත්‍රපට සිංහල උපසිරැසි සමඟ නොමීලේම නැරඹීමට බාගතකරගන්න පිවිසෙන්න. මෙගාලංකා.නෙට්
 ·  Translate
1
Add a comment...

Mega Lanka

Shared publicly  - 
 
WWE Elimination Chamber 23rd February 2014 Watch on www.megalanka.net [EVENT]: WWE.Elimination.Chamber.2014.HDTV.x264-WBS
[RELEASED]: 02.23.2014
[AIRED]: 02.23.2014
[SIZE]: 1.2 GB
[SOURCE]: HD PPV
[CONTAINER]: WMV
[RESOLUTION]: 800×356 (16:9) @ 29.970 FPS
[VIDEO]: x264 @ 1400 kbps
[AUDIO]: AAC @ 192 kbps
[LENGTH]: 02:53:53
ඦනප්‍රිය චිත්‍රපට සිංහල උපසිරැසි සමඟ නොමීලේම නැරඹීමට බාගතකරගන්න පිවිසෙන්න. මෙගාලංකා.නෙට්
 ·  Translate
1
Add a comment...

Mega Lanka

Shared publicly  - 
 
මෙගාලංකා කණ්ඩායමේ තවත් සාඩම්බර ඉදිරිපත් කිරීමක්......නවතම විදේශීය චිත්‍රපට සහ රූපවාහිණි නාට්‍යය උපසිරැසි ඉතාමත් ඉක්මනින් ලබා ගැනීමට දැන්ම පිවිසෙන්න http://www.megalanka.net/ වෙබ් අඩවිය වෙත.
 ·  Translate
1
Add a comment...
People
Education
  • Bandaranayake College
    1990 - 2009
Basic Information
Gender
Male
Work
Employment
  • Megalanka.lk
    ADMIN, 2012 - present
Places
Map of the places this user has livedMap of the places this user has livedMap of the places this user has lived
Currently
Florence, Italy
Previously
50121 Italy
Links
YouTube