Profile cover photo
Profile photo
අතිපූජනීය මහනුවර වජිරබුද්ධි රහතන් වහන්සේ - Arahath Mahanuwara Wajirabuddhi
12 followers -
අතිපූජනීය මහනුවර වජිරබුද්ධි රහතන් වහන්සේ - Arahath Mahanuwara Wajirabuddhi Thero
අතිපූජනීය මහනුවර වජිරබුද්ධි රහතන් වහන්සේ - Arahath Mahanuwara Wajirabuddhi Thero

12 followers
About
Posts

Post has attachment
සිරස රූපවාහි නාලිකාව තුලින් විකාෂනය වූ පැතිකඩ වැඩසටහනට අතිපූජනීය මහනුවර වජිරබුද්ධි හිමි සහභාගී විය. (2016-02-09)

Post has attachment

Post has attachment

Post has attachment

Post has attachment
මොකක්ද බුද්ධ ශාසනය කියන්නේ? දන්නා විදියෙන් අහල තියෙන්නේ මොකක්ද බුද්ධ ශාසනය? එක එක්කෙනා එක එක අදහස් දක්වයි, කිව්වොත්. අපි ඒ අදහස් පොඩ්ඩක් පැත්තකින් තියලා, අපි බලමු බුදු හාමුදුරුවො මේ ගැන මොකක්ද කීවේ කියලා...

Post has attachment
බුද්ධ දේශනාවේ ඉතාම වැදගත්, නිතර නිතර බොහෝ තැන්වල යෙදෙන වචනයක් තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. බොධි රාජ කුමාරයාට දහම් දෙසපු වෙලාවෙ බුදුන් වහන්සේ දේශනා කරා, ධර්මය අවබෝධ කරගන්නට ඕනෑ කරන ප්‍රධාන කරුනු කීපයක්. ඒකේ සඳහන් කරල තියෙනවා...

Post has attachment
දවසක් ආනන්ද තෙරැන් වහන්සේ, ඒ කියන්නේ බුදුන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයා බුදුන් වහන්සේ ලඟට ගිහින් ඇහුවා "භාග්‍යවතුන් වහන්ස, ලෝකය තියෙන්නේ කොහෙද?" කියලා. බුදුන් වහන්සේ උත්තර දුන්නා "ආනන්ද, ලෝකය තියෙන්නේ දුක උඩ" කියලා...

Post has attachment
"බුදුන් වදාළ ධර්මය" මේකට අපට පැහැදිලිවම උත්තර දෙන්ට පුලුවන් තැන තමයි, අපේ දේශනාවේ අපි යන්නට ඕන. බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා මුලින්ම කළ දේශනාවට. මම හිතන්නේ වඩාත්ම හොඳ උත්තරේ තියෙන්නේ එතන.........

Post has attachment
The book "The Path to Nibbāna as Declared by the Gautama Buddha" (ISBN : 978-955-52-4240-0) contains the English translation of 4 Dhamma sermons (i.e. The Pristine Dhamma-Magga to End the Dukkha of Saṃsāra, The World - Lõka, Saddhã, Buddha Sãsana ) conducted by the Most Venerable Mahanuwara Wajirabuddhi Thero.
Click the following links to download an electronic copy (PDF) of this book.

http://mahanuwara-wajirabuddhi-thero.org/EN/#bookpublication
Photo

Post has attachment
අතිපූජනීය මහනුවර වජිරබුද්ධි හිමිපාණන් විසින් දේශනා කල "සසර දුක් ගිනි නිවන සදහම් මග", "ලෝකය", "ශ්‍රද්ධාව" සහ "බුද්ධ ශාසනය" යන දේශනා ඇතුලත් "ගෙෳතම බුදුන් වහන්සේ වදාළ නිවන් මග" (ISBN 978-955-30-1089-6) ග්‍රන්ථයේ ප්‍රථම මුද්‍රණය 2008 වර්ශයේදී එලි දක්වන ලදී.

මෙම ග්‍රන්ථයේ ඉලේක්ට්‍රොනික පිටපතක් බාගත කරගැනීමට පහත Link එකක් Click කරන්න.

http://mahanuwara-wajirabuddhi-thero.org/SI/#bookpublication
Photo
Wait while more posts are being loaded