Profile cover photo
Profile photo
Mahamevnawa Buddhist Monastery
769 followers
769 followers
About
Communities and Collections
View all
Posts

Post is pinned.Post has attachment
අභිනවයෙන් ආරම්භ කරන ලද කහටගස්දිගිලිය මහමෙව්නාව ධම්මගිරි ආරණ්‍ය සේනාසනයෙහි සහ හබරණ ශ්‍රී අරිට්ඨ මහමෙව්නාව භාවනා අසපුවෙහි සිව් දිගින් වඩින මහා සඟරුවන උදෙසා කුටි සෙනසුන් හා දාන ශාලා ඉදිකිරීම සඳහා දායකත්වය ලබාදීමට කැමති පින්වතෙක් හෝ පින්වත් පිරිසක් සිටී නම් ඒ සඳහා දැන් ඔබට අවස්ථාව තිබේ.

වැඩි විස්තර දැනගැනීම සඳහා පිවිසෙන්න >> http://mahamevnawa.lk/donation-kuti-and-danashala/
Photo

Post has attachment
Photo

Post has attachment

Post has attachment

Post has attachment
Photo

Post has attachment
Photo

Post has attachment

Post has attachment

Post has attachment
ව්‍යවහාරික වර්ෂ 2017 සැප්තැම්බර් මස 02 වන දින දිවුලපිටිය හුණුමුල්ල මහමෙව්නාව භාවනා අසපුවේ දහස් සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් මහා පින්කම් මාලාවක් සිදු කෙරිනි. සියක් නමකට අධික මහා සංඝ රත්නය විෂයෙහි සංඝගත දක්ෂිණාවක්, අලංකාර ධාතු මන්දිරයක් තනවා පූජා කිරීමත්, සිව් දිගින් වඩින මහසඟරුවන උදෙසා කුටි සෙනසුන් පූජාවක් සහ සිරි ගෞතම බෝධි වන්දනාවක් ද මෙහිදී පවත්වන ලදී. සියල්ලෝ මේ පින්කම සතුටු සිතින් දැකබලා අනුමෝදන් වෙත්වා!

ඡායාරූප >> http://mahamevnawa.lk/news-2017-09-09-hunumulla-mahamevnawa/

Post has attachment
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2017 සැප්තැම්බර් මස 05 වන බිනර පුන් පොහෝ දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනයකි.
Wait while more posts are being loaded