Profile cover photo
Profile photo
Lionel Liyanagamage
158 followers -
විශ්‍රාමික නිදහස් ජීවිතයක්.
විශ්‍රාමික නිදහස් ජීවිතයක්.

158 followers
About
Posts

Post has attachment
පොටිච්ච වැල්.
මම ඔහු දන්නේ “ආරි”  නමිනි. ආරිගේ නම ආරියපාලද ආරියරත්නද ආරියදාසද
ආරියවංශද වියහැක.නැත්නම් වෙනත් ආරිය....කෙනෙකු විය හැක. “ආරි .........” ට පෙලපත්
නමක්ද තිබුනා විය හැක.මේ කිසිවකින් ඔහු නිසි ලෙසකින් හැදිනගත නොහැකිවු අතර“ ආරි ”
-  “ ශිල්ප ආරි ” ලෙසින්  ප්‍රදේශවාස...

Post has attachment
කාලය මැවු අරුමය
දිය උගුල. කාලය බොහෝ අරුමයන් මවනවා .අපේ
දැනුම සහ අවබෝධයේ තරමත් කාලයේ අරුමයෙන් ඇති කරන්නේ විශාල පරතෙරයක්. ජීවිතයෙන් වසර
පනස් පහක් පමණ කාලයක්   ආපසු ගමන් කල විට මා
එදා අවුරුදු   පහලොවක පමණ ගැටයෙක්. එකලත්
අදත් සමාජ විශ්වාශයන් බරපතල ලෙස අභියෝගයටත් වෙනස් වීම් වලට...

Post has attachment
නුවර එළිය දකින්න ගියෙමි.
හක්ගල උද්‍යානය  හක්ගල උද්‍යානය - හක්ගල උද්‍යානය - නුවරඑළිය නගරය අනෙක් නගර වලට වඩා
විශේෂිතයි. ප්‍රදේශවාසීන්ට වඩා නගරයේ තාවකාලිකව එන යන සංචාරකයන්ගේ නවාතැන්පලක්. හක්ගල උද්‍යානය ,හෝර්ටන්තැන්න,අඹේවෙල
සත්‍ව ගොවිපල,ඇවිද ගොස් නවාතැන් සදහා නුවරඑළිය තෝරා ගන්න බොහෝ සං...

Post has attachment
යහපාලනේ ඇක්ටිව් වෙලා ! .
මේ සිංහල අවුරුදු සමයයි. පාරිභෝගිකයන්ට
වගේම විවිධාකාරවු ව්‍යාපාරිකයනටත් කාර්ය බහුලයි . ඒ අතරේ ආණ්ඩුවේ නිළධාරි ගොල්ලන්
පාරිභෝගිකයෝ ආරක්‍ෂා කරන්න වීදී බැහැලා.ඒ අයත් කාර්යක්‍ෂම වැටලීම් කරනවා. විවිධ
පරමාර්ථ තියාගෙන.ඒවා විශ්ලේෂණය කරගන්න අමාරුයි. පුංචි පහේ සංචාරක ...

Post has attachment
අබේ , මේ නික්ම යා යුතු කාලයද ?.
මගේ මතකය ගොළු විය.එය සිරවු අදුරෙන් අවදි කර ගත නොහැකිව
අදුරේ සුසුමක්ව වැළපෙන බව  තවමත් තවමත් මට හැගෙන්නේය. අපි කෙළි සෙල්ලම් කළ කෙළි බිම වර්තමානයේ දියුණුයයි කියා
ගන්නා ක්‍රීඩා භුමියක් මෙන් නොවීය. වෙල්යායක් මැදින්  පොඩි අඩිපාරක  වංගු ගසමින් දිය කඩිති හරහා ඉදිව...

Post has attachment
ඉන්දියාවේ අජිත් ඩෙවොල් රාජපක්‌ෂ ආණ්‌ඩුව බලයෙන් පහකළ කතාව.
මෙම ලිපිය ඉරිදා දිවයින - ( 02.04.2017 ) පලකර තිබිනි.  අපේ චන්දයට වඩා බාහිර බලවේගවල වැදගත් කම දේශපාලනයේදී ක්‍රියාකරන අන්දම මෙම ලිපියෙන් තහවුරු කරයි. ඉන්දියාවේ අජිත් ඩෙවොල්  රාජපක්‌ෂ ආණ්‌ඩුව බලයෙන් පහකළ කතාව පරිවර්තනය කොට ඉන්දීය ජනතාවට දෙන්න සී. ඒ. චන්ද්‍රප්‍...

Post has attachment
සරුංගලේ - වරල් සැලේ.
බොහෝ සරල දේවල් අතහැර අපේ ආණ්ඩුව ගැන ලිවීමට අදහස් කලේ
රතන හාමුදුරුවන්ට සිදුවු මානසික අබග්ගයට අපත් මුහුන දෙමින් සිටින නිසායි.
උන්වහන්සේ දෙරන රූපවාහිණියේ “ මොකද වුනේ ”වැඩ සටහනට සහභාගී වෙමින් මේ ආන්ඩුව
අවුරුදු දෙකකට මොකක්ද කලේ යයි අපගෙන් විමසන ලදී. අපි කුමක් කි...

Post has attachment
මගේ බෞද්ධකම
අපේ හාමුදුරුවෝ   මේ සෘධියෙන් වඩින්නේ සයිටම් හුටපටය නිවා දමන්න
වැඩිය ගමන්. හාමුදුරුවන්ගේ පැනිල්ලත් 
සහභාගීවුන ගමනත් ගැන හිතපුවම බුද්ධධර්මයේ අනාගත පැවත්ම සංඝ සමාජයත් සමග
බැදෙන්නේ නැහැ කියලා මට නැවත නැවතත් හිතුනා. මේ මගේ කතාව සයිටම් ගැන නොවේ . වසර
දෙදහස් පන්සි...

Post has attachment
කාලෙකට පස්සේ.
නැගණහිරෙන් එන වැස්ස බලා ගෙන හිටපු අපට
  වැදගත් මහත්තුරු ක්‍රොටන් කොළ කන්න කියනවා. අඩු
ජල භාවිතයෙන් ගොවිතැන් කරන ක්‍රමවේදයන් ගැන උපදෙස් දෙන්න ඕණි මේ රාළලා ඒ වැඩේ
නොකර  අපිට කොස් කොළ ක්‍රොටන් කොළ  කන්න    උපදෙස්
දෙනවා. “මුන් නම් රටත් පාලකයොත්
කාලා අපිත්  කන්න...

Post has attachment
ඕපනායක පුංචි කෝච්චිය.
පුංචි
කෝච්චිය මගේ මතකයට ආවේ පුංචි කෝච්චිය දැකලා 
නෙමෙයි.දැන් කාලේ  පුංචි කෝච්චියක්
දකින එක හීනයක කතාවක්. නැත්නම් සිගිති උයනක සිගිත්තන්ගේ සෙල්ලම් කෝච්චියක කතාවක්. තියෙන
පාර කොන්ක්‍රිට් කරගන්නවත් බැරිව දුෂ්කර ආර්ථිකයක හීන දකින අපිට  කෝච්චි පාරක් අළුතින් හදනවා...
Wait while more posts are being loaded