Profile

Cover photo
Lankanewsweb Today
Worked at LankaNewsWeb
Attended Royal College of Physicians
Lives in Canada
71 followers|14,155,156 views
AboutPostsPhotosYouTube+1's

Stream

Lankanewsweb Today

Shared publicly  - 
 
2020 ජනාධිපතිවරණය සදහා වතමන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාම අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කර ඒ හරහා එජාපයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපති විම සදහා පිඹුරුපත් සකස් කර තිබේන බවත් එය පරාජය කිරිම සදහා විකල්ප බලවේගයන් එකතු කර පොදු අපේක්ෂකයෙකු නිර්මාණය කිරිම තමන්ගේ එකම අරමුණ බව ජාතික හෙළ උරුමයේ ප්‍රධානින් සමග පසුගියදා පිට කොට්ටේ ප්‍රදේශයේ නිවසක පැවැත්වු සාකච්ඡාවකදි අමාත්‍ය පාඨ්ළී චම්පික රණවක අනාවරණය කර තිබේ.
 ·  Translate
1
Add a comment...

Lankanewsweb Today

Shared publicly  - 
 
යහපාලන රජය බලයට පත්වුණත් ඒකාධිපති චන්ද්‍රසේන නිමල්සිරිට නං ගාණක්වත් නැත. තමන්ගේ ගුණගී ගයමින් චාමර සලන ගෑණු රැල මහජන මුදලින් රට යවන්නට දැනුදු කිසිදු හිරිකිතයක් නැත. පසුගිය රජය සමයේ බිම්බා මනම්පේරි නැමැත්තියක් මේ අයුරින්ම ආදරයෙන් හදාවඩා ගත්තේය, රට රට වල යැවුවේය, බිල්ඩින් හදන්නට ටෙන්ඩර් දුන්නේය. (බිම්බා සමග චන්ද්‍රසේන ගොයියා හුවමාරු කරගත් පුද්ගලික කෙටි පණිවුඩ අප සතුව ඇති අතර ඒවා අවශ්‍ය වූ විට ඉදිරිපත් කරන්නෙමු).
 ·  Translate
1
Add a comment...

Lankanewsweb Today

Shared publicly  - 
 
යහපාලන වහපාලනයක් වෙන කොට යහපාලනේට කඩේ ගි එකා එකා දැන් අයින් වෙනවා. හෙළ උරුමයේ රතන හාමුදුරුවොත් ස්වාධීන වෙනවා කියලා ප්‍රකාශයක් නිකුත් කරලා තිබෙනවා. නමුත් අපට තිබෙන ප්‍රශ්නය තමයි පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙන උන්වහන්සේ ජනාධිපති උපදේශක ධූරය අතහරින්නේ නැත්තේ ඇයි කියන එක. ජනාධිපතිගේ උපදේශකයෙක් කොහොමද ස්වාධීන වෙන්නේ?
 ·  Translate
1
Add a comment...

Lankanewsweb Today

Shared publicly  - 
 
මේ අවතාර ඇමතිවරු අස්වෙන කතා දැන් කියන්නේ නැහැ. ඔවුන්ට ප්‍රියංකර අනුගමනය කරමින් මූල්‍ය අපරාධ කොට්ඨාසයට යන්න අවශ්‍ය නැහැ. ඔවුන්ට අවශ්‍ය පළාත්පාලන මැතිවරණයේ දී ඒකාබද්ධ විපක්‍ෂයට හේත්තු වී ඔවුන්ගේ කිහිප දෙනකු දිනවන්න. ඔවුන් ශ්‍රී ල නි ප ලෙස තරග කළොත් ඔවුන්ට ඇපත් නැහැ. පළාත් පාලන මැතිවරණයේ දී එ ජා පෙරමුණත් පරදිනවා. මෛත්‍රිපාලටත් රනිල්ටත් අවශ්‍ය මේ මැතිවරණ තව තවත් කල් දාන්නයි. ඔවුන් මුස්තාෆාට ඒ කොන්ත්‍රාත්තුව භාර දීලා. අශෝක පිරිස් වාර්තාව හෙට භාර දුන්නත් ඔවුන් ඒකෙ අඩුපාඩු හොයන්න තවත් කමිටුවක් පත් කරන්න ඉඩ තියෙනවා. රනිල් අඩියක් පස්සට ගෙන අඩි දෙකක් ඉස්සරහට තියන කෙනෙක්.
 ·  Translate
1
Add a comment...

Lankanewsweb Today

Shared publicly  - 
 
ඒ අනුව ජනාධිපතිවරයාට වැඩිම ආරක්ෂක තර්ජනයක් ඇති පුද්ගලයා ලෙස සටහහන් කර ඇත්තේ හිටපු හමුදාපති ෆිල්ඩ් මාෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා වන අතර ඊට ආසන්නතම හේතු ලෙස දක්වා ඇත්තේ ප‍්‍රධාන ආරක්ෂක මරමස්ථාන හා කාර්යාල , තානාපති කාර්යාලවල ෆොන්සේකා මහතාගේ ගෝලයින් පත් කර සිටිම බවද පෙන්වා දි තිබේ.
 ·  Translate
1
Add a comment...

Lankanewsweb Today

Shared publicly  - 
 
තෛපොංගල් පණිවිඩය...பொங்கல்வாழ்த்துசெய்தி...Pongal Greeting Message
 ·  Translate
1
Add a comment...

Lankanewsweb Today

Shared publicly  - 
 
උග්‍ර රනිල් විරෝධීයෙකු වන දකුණු පළාත් සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මෙන්ම සජිත් පිළේ න්‍යායාචාරවරයෙකු වන මෛත්‍රී ගුණරත්න ලංකා ගල් අඟුරු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ඉවත්කිරීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කටයුතු කළේ අගමැති රනිල් වික්‍රමසිංහගේ නියෝගය මත බව ඇමතිවරයා විසින්ම පිළිගෙන තිබේ.
 ·  Translate
1
Add a comment...

Lankanewsweb Today

Shared publicly  - 
 
නීතිය නවන වැල්ඩින් බාස් පොලිස්පතිතුමාටත් අපි කියන්න කැමතියි නීතිය නැමුවට කමක් නෑ ඔබතුමා වැඩිය නැවෙන්න එපා යටට ඇදලා තියෙන කොළපාට ඇඳුම් පෙනේවී මොකද අද FCID එකේ ඉන්නේ කොළපාට ඇඳුම් ඇදලා ඊට උඩින් කාකිසුට් ඇදගත්ත නිලධාරින්. මේක කෙලින්ම එජාප පොලිසියක් මිසක් ජනතාවට යුක්තිය ඉටුකරන පොලිසියක් නෙවෙයි. ඒ නිසා ආශු මාරසිංහ, ලසන්ත අලගියවන්නයි අත්අඩංගුවට ගන්න තුරු අපේ මේ උද්ඝෝෂණ නතර කරන්නේ නෑ.
 ·  Translate
1
Add a comment...

Lankanewsweb Today

Shared publicly  - 
 
රතන හිමි පසුගිය දිනවල නිශ්ශබ්ද ව වැඩ විසු බැවින් අප සිතා සිටියේ සිංහල බෞද්ධයන්ගේ අයිතිවාසිකම් රැකීමට උන්වහන්සේ රනිල් සමග අරගල කරන බවයි. ජාතික හෙළ උරුමයේ අනුගාමිකයන් අපට පවසා තිබූ ආකාරයට නම් මේ අරගලවලින් රනිල් පැරදිය යුතුයි. රතන හිමිගේ හා චම්පකගේ දක්‍ෂතා හමුවේ රනිල් පරදින බව නියත යැයි ජාතික හෙළ උරුමයේ අනුගාමිකයන් කියා තිබුණා. රතන හිමි ස්වාධීන වන බව ඇසූ විට මා හිතුවේ රනිල් පැරදී ස්විට්සර්ලන්තයට යන්න ඇති කියා. මෛත්‍රිපාල චම්පක අගමැති කරාවි ද කියාත් මා කල්පනා කළා.
 ·  Translate
1
Add a comment...

Lankanewsweb Today

Shared publicly  - 
 
සිරිසේන ජනාධිපතිවරයාගේ දියණියක වන චතුරිකා සිරිසේන සහ එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ කල්ලි කණ්ඩායම් මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහය දක්වමින් ආණ්ඩුව විවේචනය කරන සමාජ ජාලා සහ වෙබ් අඩවි නිරික්ෂණය කර එවා වසා දැමිමට මෙන්ම අවහිර කිරිමට කටයුතු කිරිම සදහා විශේෂ මෙහෙයුම් කාර්‍යාලයක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජැයික් හිල්ටන් හෝටලය ඉදිරිපිට ඇති ගොඩනැගිල්ලේ ස්ථාන ගත කර තිබේ.
 ·  Translate
1
Add a comment...

Lankanewsweb Today

Shared publicly  - 
 
එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුද හරහා පක්ෂයේ නායකත්වය රනිල් වික්‍රමසිංහගෙන් ගලවා වෙනත් අයෙකුට ලබාදිම සදහා ඉත්තේකු මෙන් සිරස මුදලාලි කිලී මහරාජා භාවිතාකල සජිත් ප්‍රේමදාස වෙනුවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක තොරාගෙන තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.
 ·  Translate
1
Add a comment...

Lankanewsweb Today

Shared publicly  - 
 
දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉඩම් හා පොලිස් බලතල යම් ප්‍රමාණයක් පළාත් සභාවලට පවරා දී තිබෙනවා. ඒත් තවමත් ඒ ක්‍රියාත්මක වන්නේ නැහැ. දකුණු පළාත් සභාව සූදානම් වන්නේ ඒ බලතල ක්‍රියාත්මක කරවීමටයි. ඒ අතර අප අමතක නොකළ යුතු කරුණක් නම් ඉඩම් පවරා දීම පිළිබඳ බලතල ඇත්තේ ජනාධිපතිට පමණක් බවට අධිකරණ තීන්දුවක් තිබෙන බවයි. අවුරුදු එකසිය අනූඅටකට ඉඩම් බදු දීමට බලතල ඇත්තේ කාට ද? අගමැතිට ද? 
 ·  Translate
1
Add a comment...
Work
Employment
  • LankaNewsWeb
    Journalist
Places
Map of the places this user has livedMap of the places this user has livedMap of the places this user has lived
Currently
Canada
Education
  • Royal College of Physicians
    1995
Links
Lankanewsweb Today's +1's are the things they like, agree with, or want to recommend.
Admin
www.lankanewsweb.today

2002 වර්ෂයේදි එවකට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස කටයුතු කළ ප්‍රේමදාස උඩුගමිපොළ නමි 󠆒***** එවකට අගමැතිවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහ

මේ ගෙවෙන්නේ තීරණාත්මක පැය ගණනයි - www.LankaNewsWeb.Today
www.lankanewsweb.today

මැතිවරණය ජයග‍්‍රහණය කිරීම නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට අනිවාර්යෙන් අවස්ථාව දිය යුතු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ මුහුණටම එක

Exclusive:හෙට මධ්‍යම රාත්‍රීයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරේ - www.LankaNe...
www.lankanewsweb.today

Exclusive:හෙට මධ්‍යම රාත්‍රීයේ වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට යමපාලන ජනපති මෛත්‍රීපාල සිරිසේන සුදානම් බව රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකර

සිංහලයන් සමග වෛරයෙන් සිටින යහපාලන පරගැත්තන්ගේ අසික්කිත උත්සහය.....(Video...
www.lankanewsweb.today

පසුගිය සතියේ දිනෙක ජාතික රූපවාහිනී සාකච්ඡාවකදී, මවිසින් ලියන ලද 'රණබිම මැරුණේ සිංහලයකු නම් - පපුවෙයි ලේ සලකුණ ඇත්තේ" යන ගීතය පිළිබඳ විවේචනයක

ප‍්‍රාඩෝ අල්ලගෙන මඩ ගහපු ටොයියනි..බොරු කියන්න කලින් ඉගෙනගෙන වරෙන් - www....
www.lankanewsweb.today

මේ දිනවල යහපාලන ටොයියන්ට ස්විප් එකක් ඇදුන සේ ප‍්‍රාඩෝ රථයක් අල්ලාගෙන දිගින් දිගටම මහින්ද රාජපක්ෂ මහතාට මඩ ගැසිම අන්තර්ජාලය පුරාම සහ කියක් හෝ

ඊළාම් බිමේ පන්සල් බෑ-මෛත්‍රී,රනිල්,චන්ද්‍රිකා ට බෙදුම්වාදීන්ගෙන් පැමිණිල...
www.lankanewsweb.today

මුලතිව් කොක්කුලායි ප්‍රදේශයේ ඉඩමක විහාරස්ථානයක් ඉදිකිරීමට විරෝධය දක්වා පසුගිය 5වන එම ස්ථානයේ කලබලකාරි තත්ත්වයක් ඇති කර පසුව උපවාසයක නිරතවී ස

යහපාලන කොටි නඩය බුද්ධි අංශ සාමාජිකයි පාවාදිම අරඹයි - www.LankaNewsWeb.Today
www.lankanewsweb.today

ශ්‍රී ලංකාවේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්‍ෂක මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ සහ යාපනය සහ යුරෝපා රටවල විකාශනය වන ‘ඩෑන්’ රූපවාහිනි නාලිකා

රට පාවාදෙන යහපාලන රෙජිමය එලවමු - www.LankaNewsWeb.Today
www.lankanewsweb.today

මේ දිනවල බොහෝ දේශහිතෛශීන් කලබලයට පත් වී ඇත. විග්නේස්වරන් උතුරේ කඳවුරු ඉවත්කර ගැනීම පිළිබඳ ව උද්ඝෝෂණ කරයි. එක්සත් ජාතින්ගේ සංවිධානය උතුරු පළා

බය නැති පන්සලේ දේශපාලනය - www.LankaNewsWeb.Today
www.lankanewsweb.today

ඒ 1987 මැයි පළමු දිනයි. ජේ ආර් ජයවර්ධන ජනාධිපති විසින් ඉතිහාසයේ ප්‍රථම වරට මැයි දින සැමරුම් තහනම් කරන ලදී. කම්කරු අයිතිය පමණක් නොව අදහස් ප්‍

බුකී කරුවන් ගණීකා වෘත්තීයේ යොදවන සිරිසේනගේ පිම්පි වැඩ - www.LankaNewsWeb...
www.lankanewsweb.today

මෛත්‍රීපාල සිරිසේන යනු ගණිකා වෘත්තීය යෙදවිමට(පිම්පියෙකු) දක්ෂයෙකු බව අද ඔප්පු කළා.ඒ පසුගියදා මේ ගැනත් සිතන්න පක්ෂය රැකගෙන්න” යනුවෙන් මහින්ද

මාධ්‍යවේදීන් ගොනාට ඇන්ඳවු යහපාලන මජර වැඩ - www.LankaNewsWeb.Today
www.lankanewsweb.today

යහපාලන රජයේ දුෂණ වංචා ගෙඩි පිටින් එලියට එම ආරම්භ විමත් සමගින් ජනමාධ්‍යවේදීන් ගොනාට ඇන්දවිමට යතුරු පෑදි හා නිවස ලබාදිමට කටයුතු කරන බවට ජනමාධ්

අල්ලස් කොමිසමේ ප්‍රශ්ණ කරන විඩියෝ අගමැතිගේ ගෙදර- රටකට ගිය කලක් - www.Lan...
www.lankanewsweb.today

අද ජනාධිපතිතුමා සාප්පු යනවා, සපත්තු, මේස් ගන්න. ඒවාට වෙලාව තියෙනවා. හැමදාම FCID එකෙන් අගමැතිතුමාට වාර්තාවක් එවනවා. එකේ තියෙනවා ‘හෙට අනිද්දා

මහා මැතිවරණයට මහින්ද තරග කරන්නේ බුලත් කොළයෙන්මයි - www.LankaNewsWeb.Today
www.lankanewsweb.today

රට බෙදුම්වාදීන්ගෙන් නිදහස් කරගැනිම සදහා මහින්ද රාජපක්‍ෂ සමග ආරම්භ කළ සටන අද වනවිට දැවැන්ත සංධානයක් දක්වා වර්ධනය වි ඇති බව පිවිතුරු හෙළ උරුමය

අනුරට වැලේ වැල් නෑ-පි අගමැති පරදිනවානම් පාර්ලිමේන්තුව විසුරුවනවා - www.L...
www.lankanewsweb.today

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කල් දැමිම හේතුවෙන් තමන්ට පක්ෂය තුල තිබුනු පිලිගැනිම මුලුමනින්ම නැතිවි ගොස් ඇති බවත් දැන් පක්ෂයේ ඉහල පෙලේ සමාජික

අයියෝ සිරිසේන මට උච්චභීතිකාව -මම ලන්ඩන් ගියේ....බඩගාගෙන තාත්තා විකුණු දි...
www.lankanewsweb.today

ඉහත ඡායාරූපය මේ දිනවල මුහුණු පොත ආශ්‍රිතව සංසරණය වන ඡායාරූපයකී.එහි හෙලිකොප්ටරයේන් බිමට බසින්නට තනන කාන්තාව හරියටම කවුරුද යන්න පැවසිමට දැනට හ

ජෝන් බාස්ලා ඉදිරියේ දෙකට නැමුණු මෛත්‍රීලා අමෙරිකාවට ගුවන් පථයක් සහිත කඳව...
www.lankanewsweb.today

ඉරණවිල හෝ ත්‍රිකුණාමලය යන ප්‍රදේශ දෙකෙන් එකක ඇමරිකානු ආරක්ෂක අංශයට අයත් ගුවන් පථයක් සහිත කඳවුරක් ලබා දීම සඳහා ශ්‍රී ලංකා රජය මේ වන විට රහසිග

සිරිසේන -චන්ද්‍රිකා ශ්‍රිලනිපය පාවාදෙයි-සුසිල්,අනුර තනතුරුවලින් රහසේම නෙ...
www.lankanewsweb.today

රනිල් සමග විවාහ වූ දිනයේ දැවැද්දට දුන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විනාශ කිරිම සදහා මෛත්‍රීපාල සිරිසේන දැවැන්ත කුමන්ත්‍රණයක් දියත් කරමින් සිටින

මෛත්‍රීට-රනිල්ට වෙබ් ෆෝභියාව සැදේ - ආණ්ඩුව් විරෝධී වෙබ් මර්දණයකට සුදානමක...
www.lankanewsweb.today

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ මහා ඉහලින් මාධ්‍ය නිදහස ගැන කතාකල එක්සත් ජාතික පක්ෂ නායකයන් හා මෛත්‍රී පිළේ අමනයන්ට දැන් වෙබ් භිතීකාව සෑදි ඇති බව

මහින්ද විරෝධී කැලෑ පත්තරය මුද්‍රණය කලේ රාජිත - රජයේ මුද්‍රණාලයේ - www.La...
www.lankanewsweb.today

“මේ ගැනත් සිතන්න පක්ෂය රැකගෙන්න” යනුවෙන් මහින්ද විරෝධී මඩ පොත මුද්‍රණය කිරිම සම්බන්ධයෙන් තමාට දිගින් දිගටම බැන වැදුනද එම පොත මුද්‍රණයේ සහ ශ්

SAMPOOR a gift to Tamil “refugees” and India to control Trincomalee harb...
www.lankanewsweb.today

Vidura camp in Sampoor was closed to provide lands for the Tamil ‘refugees’ who rejected alternative lands offered to them due to the pressu