Profile cover photo
Profile photo
Janashakthi Insurance PLC
35 followers -
Inspiring Confidence
Inspiring Confidence

35 followers
About
Posts

Post has attachment
ඔබේ සිහින පසුපස සිටිමින්, ඔබේ සිහින සැබෑ කිරීම වෙනුවෙන් වෙහෙසෙන්නේ ඇයයි. ඔබේ සිහින සැබෑ කරගත හැකි බවට විශ්වාස කරමින්, ඒ පසුපස සිටින්නේ ඇයයි. ලොවම ඔබේ හැකියාවන් අවිශ්වාස කළත්, ඔබේ හැකියාවන් සහ සිහින පිළිබඳව ඇගේ විශ්වාසය මැකී යන්නේ නැහැ. #UnwaveringStrength
Photo
Add a comment...

Post has attachment
She gives us infinite strength through her words and comfort in her embrace. This week, let’s celebrate our mother, the most important person in our lives. #UnwaveringStrength
Photo
Add a comment...

Post has attachment
කොන්දේසි විරහිතව, ජීවිතය පුරාවටම, සෑම මොහොතකම ඔබ පසුපස සිටින නොවෙනස් ශක්තියයි. #UnwaveringStrength
Photo
Add a comment...

Post has attachment
Did you have a wonderful time celebrating this Avurudu season with your friends and family? Share your celebrations with us by posting pictures in the comments below! #CelebrateLife
Photo
Add a comment...

Post has attachment
Emergencies arise when we least expect them. Be prepared to face them with the Janashakthi Suwashakthi in hand.
#TakeCharge
Photo
Add a comment...

Post has attachment
ඔබ විසින් සිදුකරන දේ ඔබ අවට සිටින අයටත් බලපානවා. ඔබේ සැළකිල්ල, අවධානය අවශ්‍ය අයට ලබාදෙන්න. එමගින් ඔවුන්ව සතුටින් තබන අතරම ඔබට ඔබ පිළිබඳව සතුටු වීමටත් හේතුවක් ලැබෙනවා. #TakeCharge
Photo
Add a comment...

Post has attachment
Find your savings dwindling towards the end of the month? Or has it been a while since your account was replenished? #TakeCharge of your financial life and keep your bank account happy!
Photo
Add a comment...

Post has attachment
ඔබේ ජංගම දුරකථනය වැනි ඔබ දිනපතා භාවිතා කරන පුද්ගලික භාණ්ඩ අරපරිස්සමෙන් පාවිච්චි කරන්න. එය ඔබේ භාණ්ඩවල කල් පැවැත්ම දීර්ඝ කරනවා වගේම ඔබ ගැන යහපත් ආකල්පයකුත් ලෝකයට ලබා දෙන කරුණක් විය හැකිය. #TakeCharge
Photo
Add a comment...

Post has attachment
ජීවිතයේ ඔබ එතරම් නොහිතන පොඩි දේවල්වලට පුළුවන් ලොකු වෙනස්කම් ඇති කරන්න. ඔබ නොදන්නා කෙනෙකු සමඟ සුහදව සිනා සී බලන්න. සමහරවිට ජීවිත කාලයටම පවතින සුහද මිතුදමක ඇරඹුම එය විය හැකියි.
Photo
Add a comment...

Post has attachment
Feel like life is getting the better of you? Make some lifestyle changes and assume control. Stay connected with us, as we help you through! #TakeCharge
Photo
Add a comment...
Wait while more posts are being loaded