Profile cover photo
Profile photo
Info Sri Lanka News
37 followers -
Info Sri Lanka News
Info Sri Lanka News

37 followers
About
Posts

Post has attachment
සාරි පොටේ මනාලිය කතා කරයි.
අ පි තීරණය කළේ දිගම සාරි පොට සම්බන්ධයෙන් ගිනස් වාර්තාවට තබන්න මිසක් පාසල් දරුවන් අපහසුතාවයට පත් කිරීමට නොවන බව දිගම සාරි පොටේ මනාලිය සජිනි සුරවිර මහත්මිය පවසයි. ඇය  අප වෙත දුරකතනයෙන් සම්බන්ධ වෙමින් කියා සිටියේ මංගල දිනයේදී පාසල් නිල ඇදුමින් සැරසි මෙම සාරි ප...

Post has attachment
අරුන්දිකගේ ටිකට් එක ලන්සාටත් ලැබෙයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු පක්ෂයේ සාමූහික විනය කඩකරමින් හැසිරීම සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගත්තා සේ ම, නිමල් ලන්සා නියෝජ්‍ය ඇමැතිවරයාට එරෙහිව ද වහාම තීරණයක් ගත යුතු බවට යෝජනාවක් ජනාධිපතිවරයාට ඉදිරිපත් වී තිබේ.   ලන්සා නියෝජ්‍ය ඇමැතිවරයා ශ්‍රී ල...

Post has attachment
මහරගම එජාපෙ සංවිධායක ධුරය චම්පිකට.
එක්සත් ජාතික පෙරමුණ මහරගම ආසන සංවිධායක ධුරයට ජාතික හෙළ උරුමයේ මහ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පත් කිරීමට එජාප නායකත්වය තීරණය කර ඇතැයි 'සිරිකොත' එජාප මුලස්ථාන ආරංචිමාර්ග පවසයි. පසුගිය මහ මැතිවරණයෙදී ජාතික හෙළ උරුමය, එක්සත් ජාතික පක්ෂය සමග අවබෝධතා ගිව...

Post has attachment
වැලිකඩ - තාජුඩීන් - රතුපස්වල බ්ලාස්ට්!
වැලිකඩ බන්ධනාගාරයේ සිදු කළ ලැයිස්තුගත සමූහ ඝාතනය, රතුපස්වල නිරායුධ සිවිල් වැසියන්ට වෙඩි තබා ඝාතනය කිරීම සහ ප්‍රකට රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය යන සිදුවීම්වලට අදාළ පරීක්ෂණ ආරක්ෂක අංශවල කඹ ඇදීම් නිසා අකර්මන්‍ය වීමේ සහ වෙනත් දිශාවකට ගමන් කිරීමේ අවදානමක් ම...

Post has attachment
ලසන්ත ඝාතනය ට්‍රිපෝලි කඳවුරෙන්.
සන්ඩේ ලීඩර් පුවත්පතේ සමාරම්භක කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර ඇත්තේ යුද හමුදා බුද්ධි අංශයට අයත් කොළඹ මරදානේ ට්‍රිපෝලි කඳවුරේ ඝාතක කණ්ඩායමක් විසින් බව අනාවරණය වී ඇතැයි වාර්තා වේ. මෙම ඝාතනයට අණ ලබාදීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ ඉහළ නිලයක කටයුතු කළ ...

Post has attachment
මැරයින් ඩ්‍රයිව් පානදුර දක්‌වාම.
ගාලුපාරට සමගාමීව මුහුදු තීරය ඔස්‌සේ දිවෙන මාර්ගය (මැරයින් ඩ්‍රයව් ) දෙහිවල සහ වැල්ලවත්තෙන් අවසන් නොකර පානදුර දක්‌වා දීර්ග කිරීමට තීරණය කර ඇති බව මහාමාර්ග හා උසස්‌ අධ්‍යාපන ඇමැති ලක්‌ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (22දා) පාර්ලිමේන්තුවේ සභාගත කළ ලේඛනයක දැක්‌වේ. මේ ස...

Post has attachment
CID ඩුබායි යනකොට මධුෂ් වියට්නාමයට පැනලා.
කළුතර සිට මහර බලා ධාවනය වෙමින් තිබූ බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා බන්ධනාගාර නිලධාරීන් සහ කඩුවෙල සමයං නමැත්තා ඇතුළු පිරිසක් ඝාතනය කිරීම මෙන්ම, අපරාධ චෝදනා රැසක් ඇති මාකඳුරේ මධුෂ් නමැති පාතාල කණ්ඩායම් නායකයා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (...

Post has attachment
ආණ්ඩුවේ මැතිවරණ කාලසටහන මෙන්න - කොට්‌ඨාස නිර්ණයට 'Google' සහය.
ජනවාරි මාසය නිමාවීමට පෙර පළාත් පාලන මැතිවරණය පවත්වන බවට සහ මාර්තු මාසය නිමාවීමට පෙර පළාත් සභා මැතිවරණය පවත්වන බවට ආණ්ඩුව පාර්ලිමේන්තුවට පොරොන්දු වී ඇති බව කථානායකවරයා පවසයි. ඊට අනුව අදාළ මැතිවරණ පැවැත්වීමට කටයුතු කරන ලෙස කතානායකවරයා අමාත්‍යවරයාට සහ මැතිවරණ ...

Post has attachment
කොමියුනිස්ට් හැරීගේ ජන්ම ශත සංවත්සරය හෙට.
වසර 1948 පළමුවන පාර්ලිමේන්තුවේ මාතර ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ද එසමයෙහි ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයාද වූ හැරී අභයගුණවර්ධන මහතාගේ ජන්ම ශත සංවත්සරය හෙට (24)  සැමරීමට නියමිතය. එය නිමිති කරගනිමින් හෙට සවස 3.00 ට එන්.එම්. පෙරේරා මධ්‍යස්...

Post has attachment
විදෙස් ටෙලි බද්දෙන් රුපියල් මිලියන 124 ක ආදායමක්.
විදේශීය ටෙලි නාට්‍ය හා චිත්‍රපට දේශීය නාලිකාවල පෙන්වීම හේතුවෙන් දේශීය ටෙලි නාට්‍ය හා ශිල්පීන්ට දැවැන්ත අභියෝගයක් එල්ල වී ඇති බවත් ටෙලි නාට්‍ය සඳහා නීති සකස් කර ප්‍රමිතියක් සකස් කළ යුතුව තිබෙන බවත් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි. පාර්ලි...
Wait while more posts are being loaded