Profile

Cover photo
Gossip Lanka Sinhala News
Works at www.gossipsinhalanews.com
Lives in Colombo, Western Province, Sri Lanka
517 followers|812,824,531 views
AboutPostsPhotosYouTube+1's

Stream

 
“අද බලයේ සිටින බොහෝ දෙනා කියන්නේ එකක්‌ කරන්නේ තවත් එකක්‌. රට, ජාතිය, ආගම ගැන කැක්‌කුමක්‌ නැති පිරිස්‌ අද රටේ සම්පත්වලින් නිසි ප්‍රයෝජන නොගෙන ඒවා විකුණමින් මුදල් සෙවීමට උත්සාහ කරනවා…..” යෑයි අස්‌ගිරි පාර්ශ්වයේ මහානායක අති පූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියෝ පැවසූහ. නව ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳව රටේ ජනතාව
1
Add a comment...
 
රටේ වාර්ෂික සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් ලක්ෂ 22කි. එනම් මසකට ටොන් ලක්ෂ 2 කට ආසන්නය. එහෙත් පසුගියදා ආණ්ඩුව ප්‍රධානින් එකතු වී ගත් තීරණයක් අනුව රජය විසින් වී අලෙවි මණ්ඩලය හරහා පවත්වාගෙන යන ආරක්ෂිත තොගය එනම් මෙට්‍රික් ටොන් ලක්ෂ 3න් සතියකට අවශ්‍ය තොග ප්‍රමාණය පමණක් එනම් ටොන් 50000 (පනස් දාහක්) ක් පමණක්
1
Add a comment...
 
හම්බන්තොට වරාය මිලට ගන්නා ලද චීනයේ චයිනා මර්චරන්ට් සමාගම විසින් මේ වන විටත් චීන ජාතිකයින් දශ ලක්‍ෂයකට මෙරටට ඇතුළුවීම සදහා චීන රජය මගින් වීසා ඉල්ලූම් කර ඇති බව ජාතික හෙළ උරුමය පවසයි. එම පක්‍ෂ ජාතික සංවිධායක පළාත් සභා මන්ත‍්‍රී නිශාන්ත වර්ණසිංහ මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිට
1
Add a comment...
 
අද මුලු රටේම නියඟය සමග ආහාර අර්බුදයක් ඇති වෙමින් පවතින බවත්, “එදා 2006 ලෝක ආහාර සංවිධානය විසින් මුලු ලෝකයේම ආහාර හිඟයක් එන බවට කරපු දැනුම් දීමක් අනුව තමා එදා කෘෂිකර්ම ඇමති හැටියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ අපි වවමු රට නගමු වැඩසටහන් ක්‍රියාත්මක කොට රටේ යුද්ධය ද එක පැත්තකින් මුහුණ දෙමින් අපිට එ
1
Add a comment...
 
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා, ඔහුගේ බිරිද සමග අද පෙරවරුවේ ඉන්දීය තිරුපති කෝවිලේ විශේෂ පූජාවකට සහභාගී වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඊයේ පස්වරුවේ අගමැතිවරයා හා බිරිද තිරුපති වෙත පැමිණ ඇත්තේ විශේෂ හෙලිකොප්ටරයකිනි. අගමැතිවරයා සමග මෙම පූජාව සදහා ඇමතිවරුන් වන ඞී.එම්. ස්වාමිනාදන් හා පලනි දිගම්බර
1
Add a comment...
 
මනුෂ්‍යත්වයටත් නිගාදෙන ජිහාඩ් ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාවන් දිනෙන් දින කෘර වන බව පෙනෙන්නට තිබේ.මෙයද එවැනි පුවතකි.. ජිහාඩ් දෙමාපිය යුවලක් සිය හත් හැවිරිදි හා නව හැවිරිදි ගැහැණු දැරිවියන් දෙදෙනෙක් මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස පිටත්කර හරින වීඩියොවක් පිටව තිබේ. මෙහිදී මෙම මව විසින් දරුවන් දෙදෙනා සිප
1
Add a comment...
 
විල්පත්තුව ජාතික වනෝද්‍යානය වටා ආරක්ෂාවට පිහිටා ඇති පරිවාර රක්ෂිත වනාන්තර පද්ධතිය නැවතත් විනාශ කිරීම අරඹා තිබේ. විල්පත්තුව ජාතික වනාන්තරයට කිලෝමිටර් 10 ක දුරින් පිහිටි මාවිල්ලුව වන රක්ෂිතයට උතුරින් පිහිටා ඇති අක්කර 5425 ක විශාලත්වයකින් යුත් අතර විලත්තිකුලම් රක්ෂිතයේ අක්කර 750 ක භූමියක් මෙසේ වන සං
1
Add a comment...
 
යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි බුද්ධි අංශ නිලධාරීන් තිදෙනා ඇතුළු විත්තිකරුවන් පස්දෙනා නිදොස්කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද අලූයම නියෝග කළා. මෙම නඩුව අවසන් වූයේ අද අලූයම 12.35ට පමණය. ජූරි සභාවක් ඉදිරියේ විභාගවූ නඩුවක් එක් දිනක් ත
1
Add a comment...
 
අධිකරණ හා බුද්ධ ශාසන ඇමති විජේදාස රාජපක්‍ෂ එම ඇමති ධුරයෙන් ඉවත් කිරීමට යන්නේ යයි ඉහල පෙලේ දේශපාලන ආරංචි මාර්ග කියයි. මීට හේතු වී ඇත්තේ ඇමතිවරයා බොහෝ අවස්ථාවන්වලදී බහුතර සිංහල, බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටීම සමබන්දයෙන් ආණ්ඩුවේ ප‍්‍රබලයින් පිරිසක් සාකච්චා වී ඇති අතර එහිදී අවධාරණය වී ඇත්තේ ඇමතිවරයා ධ
1
Add a comment...
 
හම්බන්තොට ක්‍රිකට් පිටිය වෙනුවෙන් විශාල ණයක් ගෙවීමට රජයට සිදු නොවුනේ නම් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට එංගලන්ත හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම් පහසුවෙන් පරාජය කිරීමට හැකියාව තිබූ බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි. ඔහු මේ අදහස් පල කලේ කොළඹදී පැවති උත්සව සභාවක් අමතමිනි. ගිය රජය විසින් හම්බන්තොට
1
Add a comment...
 
ඉන්දීය රුපියල් කෝටි 16ක වංචාවක් සිදු කලේ යයි චෝදනා මත අභිෂේක් ජෝෂි නම් ඉන්දීය ව්‍යාපාරිකයෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය විසින් කල ප‍්‍රශ්න කිරීම්වලදී ඔහු සදහන් කර ඇත්තේ තමන් ශ‍්‍රී ලංකාව තුළ බැංකුවක් ආරම්භ කිරීමට ශ‍්‍රී ලංකා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන හා උසස් නිළධාරීන් සමඟ
1
Add a comment...
 
ඉදිරි පළාත් මැතිවරණයට මුහුණ දීම සදහා එක්සත් ජාතික පක්‍ෂය සූදානම් බව ඇමති ජෝන් අමරතුංග මහතා පවසයි. ‘අපේ පක්‍ෂ ශාකා අපි ලියාපදිංචි කරගෙන යනව. අපේ ආසනවල ඉන්න ලමයින් ගෙනැල්ල තෑගි දෙනව.. පාර්සල් දෙනව.. බෑග් දෙනවා.. පොත් බෙදනව මුළු ආසනේ පුරාම. මිනිස්සුන්ට සැලකුවෙ නැත්නම් ඡන්දෙ දෙනවද’
1
Add a comment...
Work
Employment
  • www.gossipsinhalanews.com
    Editor, 2013 - present
Basic Information
Gender
Male
Places
Map of the places this user has livedMap of the places this user has livedMap of the places this user has lived
Currently
Colombo, Western Province, Sri Lanka