Profile cover photo
Profile photo
Desmond Chathuranga De Alwis
Challenging Self Censorship Ethically...
Challenging Self Censorship Ethically...
About
Posts

Post has attachment
නිසි ක්‍රමවේදය අනුගමනය නොකර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීත්‍යානුකූල නොවන හෙයින් ඒ හා සමගම ප්‍රකාශයට පත් කර ඇති මහ මැතිවරණයද නීතිවිරෝධී බවට අධිනීතිඥ එම් ඒ සුමන්දිරන් තර්ක කළේය.
Add a comment...

Post has attachment
ඒ අනුව මෛත්‍රීපාල ජනාධිපතිවරයා දැන දැනම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩකිරිමට කටයුතු කර තිබේන බව තහවුරු කර තිබේ.
Add a comment...

Post has attachment
විදේශිය මාධ්‍ය ආයතනයක් වන Foreign Policy වෙත ජාත්‍යන්තර දේශපාලන විචාරකයෙකු වන Bharath Gopalaswamy පවසා සිටින්නේ චීනයේ එම හැසිරීම ඉන්දු ෆැසිපික් කලාපය තුළ එක්සත් ජනපදයේ ක්‍රියාකාරිත්වයට එය බාධාවක් වන බවයි.
Add a comment...

Post has attachment
අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්ගේ හමුවේදී මහින්ද රාජපක්ෂ සදහන් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමාට මේ බව දැනුම් දුන් බවයි.
Add a comment...

Post has attachment
කුලතිස්ස ගීගනගේ මන්ත්‍රීවරයා මේ වනවිට පිහිටුවා ඇති ආණ්ඩුවේ කුමන්ත්‍රණ පාර්ශවයේ අමාත්‍යධුරය පවා අහිමිවු බුකීකාරයකුගේ සමිපතමයෙකු වන අතර පොලිසිය අදාල පරික්ෂණ මෙහෙයවමින් සිටි.
Add a comment...

Post has attachment
අද පැවැත්වෙන පක්ෂ නායක හමුවේදි කතානායක වරයා සමග සාකච්ඡා කර පාර්ලිමේන්තුව යලි කැදවා එහිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව දෝෂාභියෝගය භාරදිමට කටයුතු කරන බවයි වාර්තා වන්නේ.
Add a comment...

Post has attachment
රටේ ජනතාවගේ දහදියෙන් ආ මේ පර බල්ලා ජනතාව පාවාදුන් බව හිටපු ජනමාධ්‍ය සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා.
Add a comment...

Post has attachment
මේ රට ජාතික ශෝක දිනයක් බවට පත් කරන්න. අර පරණ තප්පුලාපු විමල් වීරවංශ මහත්තයාගේ ශ්‍රි මුඛයෙන් ම මේ රටේ ජනතාවට කියන්න කිව්වා.
Add a comment...

Post has attachment
රටකින් රටකට වැරදිකරුවන්,අපරාධකරුවන් හා සිරකරුවන් හුවමාරු කරන උදර්පණ නීතිය ජනාධිපතිවරයා යටතට පවරා ගෙන තිබෙනවා.
Add a comment...

Post has attachment
නිදහස ප්‍රජාතන්ත්‍රවාදය පදනම් කරගත් යහපාලනයක් ගොඩ නැගීම වෙනුවෙන් බලයට පැමිණි වත්මත් ආණ්ඩුවත්, සංස්කෘතික ඇමතිවරයාත් නැවත මහින්ද රාජපක්ෂ යුගය සිහි ගන්වමින් ඒ මාවතේම ගමන් කරන බව සමාජවාදි කලා සංගමය පවසනවා.
Add a comment...
Wait while more posts are being loaded