Profile cover photo
Profile photo
Danula Wickramaarachchi
164 followers
164 followers
About
Posts

Post has attachment
"පිළිසරණක්"..... මගේ 15 වන ලාභ නොලැබීමේ ව්‍යාපෘතිය ඊයේ රෑ දියත් කළා. විවිධ අවශ්‍යතා හේතුවෙන් පිළිසරණක් පතන අපේම මිනිසුන් සහ සතුන් සම්බන්ධ තොරතුරු බ්ලොග් අඩවියක් මාර්ගයෙන් ප්‍රසිද්ධ කිරීමත්, ඒ හරහා පිළිසරණක් පතන්නන්ට, පිළිසරණක් වෙන්න කැමති අපේම මිනිසුන්ව දැනුවත් කිරීමත්, එවැනි මිනිසුන් එක තැනකට ඒකරාශී කර ගැනීමත් මේ ව්‍යාපෘතියේ අරමුණයි.

ඊයේ දියත් කරපු "පිළිසරණක්" ව්‍යාපෘතිය ඇතුළුව, සමස්ත ව්‍යාපෘති 15ම, මේ Link එක හරහා ඔයාලට බලන්න පුළුවන්.

http://www.danula.me/social-projects

ව්‍යාපෘති අධ්‍යයනය කරලා, රචනා කරලා තියෙන ලිපි කියවලා, අදහස් උදහස් යෝජනා චෝදනා මට ලියලා එවලා හෝ අදුරන අයටත් පෙන්නලා හෝ Facebook වගේ සමාජ මාධ්‍යයන් හරහා ප්‍රචාරය කරලා හෝ ප්‍රයෝජනවත් දත්ත සහ තොරතුරු සපයලා හෝ ඉංග්‍රීසි භාෂා පරිවර්තකයෙකු ලෙස සහාය වෙලා හෝ වෙනත් ඕනෑම විදිහකින් මට උදව් කරන්න ඔයාලටත් පුළුවන්.

Post has attachment

Post has attachment

Post has attachment
Major Richard Winters, Captain Lewis Nixon, Lieutenant Harry Welsh (of the Band of Brothers) and two other men celebrate V-E Day at Hitler’s alpine retreat in Berchtesgaden May 8, 1945. The men had their first choice of a captured, extensive wine collection originally assembled at Hermann Göring's orders, comprising bottles which were stolen from wineries across France and other occupied territories. The helmet at right bears the Easy Company spade logo.
War History Online
War History Online
facebook.com

Post has attachment

Post has attachment
අවුරුදු 108කට කලින්....
අද වගේ දවසක....

ටයිටැනික් නංගිගෙ, ඔලිම්පික් අක්කාව මුහුදට මුදා හැරපු දවස....

Post has attachment

Post has attachment

Post has attachment
මේ තියෙන්නෙ ටයිටැනික් නැවේ සහෝදරියක් වුණු ඔලිම්පික් නැවේ වර්ණ ගන්වපු පින්තූරයක්.

පළවන ලෝක යුද්ධය තිබුණු කාලයේදී, ජර්මානු සබ්මැරීන් ප්‍රහාරවලට ගොදුරු වෙන්න පුලුවන් කියලා සැක කරපු, ඒ කාලයේ මහා පරිමාණයේ නෞකා ගොඩාක්, හදුනාගැනීමේ අපහසුව වෙනුවෙන්, මේ විදිහට වර්ණාලේප කළා.

Post has attachment
Wait while more posts are being loaded