Profile cover photo
Profile photo
Buddhika Jayakody
404 followers -
A boy who likes to, surf internet, watch movies, listen music, play games & feel the nature.
A boy who likes to, surf internet, watch movies, listen music, play games & feel the nature.

404 followers
About
Buddhika's posts

සැබෑ ලොව රිදවයි,
හැඟෙයි, දැනෙයි...

සිනහ යට මුවඟ සැඟවුණු
හිතක දුක තැවී මැලවුණු
කවිය නුඹමය ඒ සෑම දුටු
පද වලින් මුළු දිවිය සැරසූ

අහිතක් නෑ තුන් හිතක හිතවත
මහමෙරක් වන් සුන්දර මතකයට
සදාදරෙන් සිහිකරන්නම් නිරතුරුව
දෑස පියවෙන තුරු එක් දිනයක

දුරකට යන්නම්....
අවසර නැතුවම ආවාට...
අවසර දෙන්න...
මතකයත් කැටිවම
තනිවෙන්නම්...

නුඹ මගේමයි මගේ විතරමයි
අදත් හෙටත් හැමදාටමත්...

Post has shared content

Post has shared content

Post has attachment

Post has shared content

Post has shared content
Wait while more posts are being loaded